මහා කඹ ඇදීමේ තරගය[2013]

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    217
  • Poll closed .
Status
Not open for further replies.

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මෙන්න ගල් ඉබ්බා මටත් තර්ජන‍ය කරනවා.......:P:P:P

    111emf.png


    මේවා අපේ ඉබ්බව මැතිවරණ ව්‍යාපාරයෙන් ඉවත් කරන්න කරන කුමන්ත්‍රණ.

    :no::no::no:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අද රෑට නාගසලං වෙලා හෙට එන්න වෙයිද දන්නෑ
    කස්ටිය එක්ක පෝලිමට රෙප් දෙන්න බලන්න
    වැඩියෙන් රෙප් දෙන කණ්ඩායමට වෝට් එක දෙන්නං
    තව රෙප් 10කුත් දෙන්නං
    tuzki-bunny-emoticon-034.gif
    tuzki-bunny-emoticon-034.gif
    tuzki-bunny-emoticon-034.gif
    tuzki-bunny-emoticon-034.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    kamak naa ambe e pathtata adala vote eka me paththata dannako :P
    පූසා මට බ්‍රැන්ඩි බෝතල‍යක් දෙනවා කිව්වා..... ඒත් ඒක මදි...... ඒක හින්දා ඡන්දේ දෙන්නේ නෑ.......:P:P:P
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අද රෑට නාගසලං වෙලා හෙට එන්න වෙයිද දන්නෑ
    කස්ටිය එක්ක පෝලිමට රෙප් දෙන්න බලන්න
    වැඩියෙන් රෙප් දෙන කණ්ඩායමට වෝට් එක දෙන්නං
    තව රෙප් 10කුත් දෙන්නං
    tuzki-bunny-emoticon-034.gif
    tuzki-bunny-emoticon-034.gif
    tuzki-bunny-emoticon-034.gif
    tuzki-bunny-emoticon-034.gif

    මම 10ක් දුන්න :cool:
     
    • Like
    Reactions: sasliit

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    oyage vote ekath pooowata danna ranil :rofl:
    මොකක්ද දුවේ ඔය රනිල්ගෙ සීන් එක..? :dull:
    මං මටම වෝට් කරගත්තා.. :cool:


    heta 5wenakam wage theywa time eka:baffled:ubalage kattiya setkaragena wade patnganin:yes:
    කොහෙද බං අපේ එවුන් හොයන්නවත් නෑනෙ.. :(
    අනිත් එක අපේ එවුන්ගෙ රෙප් පවර් එක කීයද කියලවත් මං දන්නෑ..
    මගේ නම් 14

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේවා අපේ ඉබ්බව මැතිවරණ ව්‍යාපාරයෙන් ඉවත් කරන්න කරන කුමන්ත්‍රණ.

    :no::no::no:
    කුමන්ත්‍රණ‍යක් නෙවෙ‍යි...... ඌ කි‍යපු දේ තම‍යි දැම්මේ.....:P:P:P
     
    Status
    Not open for further replies.