anna thawa ela buwek awa
Ubath ape paththe




පිස්සු පුසා;14789587 said:කෝ කිසි සහයෝගයක් නැහැනේ අපි හිටපු තැනමයි මම චන්දෙ දෙන එක කල් දැම්මා තව 15ක් ඇඩ්වාන්ස් දෙන කට්ටියට එවෙලේම චන්දෙ දෙනවා![]()
mokadda terune na malli ..![]()












ඇතුලු එකී මෙකී නොකී සියලු හොර වැඩ සඳහා නොපමාව අමතන්න
අඩෝ ගේමට එන්න එපා හරිය එහෙම උනොත් දන්නාවනේඋඹ උදේ ඉඳල මේක වටේ කැරකි කැරකි, රෙප් ඉල්ලනව විතරයි. තව ටිකකින් දෙන්නන්, පැයකින් දෙන්නන් කිය කියා ඉන්නව. උඹ කොහොමත් අපේ ටීම් එකේ, දෙනවනන් දීපන් නැත්තන් නොදී ඉඳපන්![]()













පිස්සු පුසා;14789648 said:අඩෝ ගේමට එන්න එපා හරිය එහෙම උනොත් දන්නාවනේ
උඹල බන් මිනිහෙක්ට කතා කරන්නවත් දන්නේ නැහැනේ,
මම යනවා අනෙක් පැත්තට
මොකෝ අනෙක් පිලේ උන් කියන්නේ![]()
ah mama baluwa mokadda kiwwe kiyalaසියලු හොර වැඩ විශ්වාසයෙන් යුතුව රහසිගතව ඔබගේ අවශ්‍යතාව ඉටුකරනු ලැබේ.
![]()
*හොර චන්ද දැමීම
*තර්ජනය කර චන්ද ලබාගැනීම
*විරුද්ධ පිළේ ආධාරකරුවන් බිය වැද්දීම
*විනිශ්චය කරන පුද්ගලයා පැහැරගෙන යෑම
ඇතුලු එකී මෙකී නොකී සියලු හොර වැඩ සඳහා නොපමාව අමතන්න
එ.පා. සංවිධාන