මහා කඹ ඇදීමේ තරගය[2013]

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    217
  • Poll closed .
Status
Not open for further replies.

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
ඔබේ වටිනා ඡන්දය පූස්ගේ ටීම් එක වෙත ප්‍රකාශ කරන්න..:yes:

12.gif
12.gif
12.gif
 

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,177
    1
    6,239
    113
    Sri Lanka
    anna thawa ela buwek awa :cool:
    Ubath ape paththe:yes:

    තොපිට ගහනවා ඩප්පියක් චකබ්ලාස්ට් වෙන්න. :frown::angry:
    උඹලා කැත මිනිස්සු ඕයි. අපේ ජන්දමයි ඩැහැගන්නෙ :baffled::(
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    පිස්සු පුසා;14789587 said:
    කෝ කිසි සහයෝගයක් නැහැනේ අපි හිටපු තැනමයි මම චන්දෙ දෙන එක කල් දැම්මා තව 15ක් ඇඩ්වාන්ස් දෙන කට්ටියට එවෙලේම චන්දෙ දෙනවා :angry:

    vote karahan,me damma denawa..
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    mokadda terune na malli ..:confused:
    සියලු හොර වැඩ විශ්වාසයෙන් යුතුව රහසිගතව ඔබගේ අවශ්යතාව ඉ‍ටුකරනු ලැබේ.
    :cool::cool::cool::cool::cool::cool::cool::cool:
    violence-in-US.jpg

    *හොර චන්ද දැමීම:baffled:
    *තර්ජනය කර චන්ද ලබාගැනීම:baffled:
    *විරුද්ධ පිළේ ආධාරකරුවන් බිය වැද්දීම:baffled:
    *විනිශ්චය කරන පුද්ගලයා පැහැරගෙන යෑම:baffled:
    :yes:ඇතුලු එකී මෙකී නොකී සියලු හොර වැඩ සඳහා නොපමාව අමතන්න:yes:

    එ.පා. සංවිධාන
     
    උඹ උදේ ඉඳල මේක වටේ කැරකි කැරකි, රෙප් ඉල්ලනව විතරයි. තව ටිකකින් දෙන්නන්, පැයකින් දෙන්නන් කිය කියා ඉන්නව. උඹ කොහොමත් අපේ ටීම් එකේ, දෙනවනන් දීපන් නැත්තන් නොදී ඉඳපන්:rofl::rofl::rofl:
    අඩෝ ගේමට එන්න එපා හරිය එහෙම උනොත් දන්නාවනේ :oo::angry:
    උඹල බන් මිනිහෙක්ට කතා කරන්නවත් දන්නේ නැහැනේ, :no::no:;);)
    මම යනවා අනෙක් පැත්තට :rolleyes::rofl::rofl:
    මොකෝ අනෙක් පිලේ උන් කියන්නේ
    :cool::yes:;);)
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    රෙප් භාණ්ඩාගාරෙයේ රෙප් 217 දක්වා ඉහල ගොස් ඇති බව නිල නොලත් ආරංචි මාර්ග වලින් දැනුම් දේ
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    පිස්සු පුසා;14789648 said:
    අඩෝ ගේමට එන්න එපා හරිය එහෙම උනොත් දන්නාවනේ :oo::angry:
    උඹල බන් මිනිහෙක්ට කතා කරන්නවත් දන්නේ නැහැනේ, :no::no:;);)
    මම යනවා අනෙක් පැත්තට :rolleyes::rofl::rofl:
    මොකෝ අනෙක් පිලේ උන් කියන්නේ
    :cool::yes:;);)

    මම උබට උදේ 10ක් දුන්න :dull:
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    සියලු හොර වැඩ විශ්වාසයෙන් යුතුව රහසිගතව ඔබගේ අවශ්යතාව ඉ‍ටුකරනු ලැබේ.

    :cool::cool::cool::cool::cool::cool::cool::cool:
    violence-in-US.jpg

    *හොර චන්ද දැමීම:baffled:
    *තර්ජනය කර චන්ද ලබාගැනීම:baffled:
    *විරුද්ධ පිළේ ආධාරකරුවන් බිය වැද්දීම:baffled:
    *විනිශ්චය කරන පුද්ගලයා පැහැරගෙන යෑම:baffled:
    :yes:ඇතුලු එකී මෙකී නොකී සියලු හොර වැඩ සඳහා නොපමාව අමතන්න:yes:


    එ.පා. සංවිධාන
    ah mama baluwa mokadda kiwwe kiyala
     
    Status
    Not open for further replies.