මහා කඹ ඇදීමේ තරගය[2013]

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    217
  • Poll closed .
Status
Not open for further replies.
කියල තාමත් මම පුසගේ පිලේ නිසා එහෙට චන්දෙ දුන්න අයට පගාව දීමට තීරණය කරා, පුසගේ ඉන්න ඔර්ගනයිසර් කෙනෙක් කියන්න කාටද පගාව දෙන්න ඕන
 

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    තෑන්ක්ස් මචං..



    ඒත් තේරුනේ නෑ බං.. :dull:


    :oo::oo::oo:

    උඹ කොහොම හරි ට්‍රයි කරලා උඹේ ටීම් එකේ වොට්ස් කවුන්ට් එක උඩින් තියා ගන්න ඕන ඔය දැන් පූස් (අපේ ටීම්) එකේ තියා ගෙන ඉන්නවා වගේ.. උඹේ ටීම් එකේ උන්ට කැඩෙන්න දෙන්න එපා..උන් තමා වටිනම උන් ටික.. උඹ කොහොම හරි කැම්පේන් කරල ආයේ නැති උන කට්ටිය එකතු කර ගනින් සහෝ..පූස් ගේ ටීම් එක ලොවෙත් නැති දේවල් තොගයක් සෙට් කරලා තියෙන්නේ උඹ නැති එකෙන් ටීම් එකේ උන් ටික දිය වෙලා වගේ ගිහින් අර බලහන් බොකසයිමන් බිම ඉඳගෙන බැඩ අල්ලන් හූල්ලන හැටි..


    මම අනික් ටීම් එකට සිලෙක්ට් උනේ සහෝ..ඒ නිසා කොහොමෙයි වෝට් ලබා දෙන්නේ..
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    පිස්සු පුසා;14789743 said:
    කියල තාමත් මම පුසගේ පිලේ නිසා එහෙට චන්දෙ දුන්න අයට පගාව දීමට තීරණය කරා, පුසගේ ඉන්න ඔර්ගනයිසර් කෙනෙක් කියන්න කාටද පගාව දෙන්න ඕන

    Happy1.gif
    උබේ 14 දැන් හරිද
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    චන්ද නීති රීති දන්නේ නැති මෙවන් නායකයෙක් ඉන්න කණ්ඩායමකට ඔබගේ වටිනා චන්දය ලබා දෙනවද? දෙවරක් සිතන්න :dull: :cool: :yes:
    මට නම් පේන්නේ මේ අවස්ථාවේ ක්‍රේසි මැතිතුමා උපක්‍රමශීලීව දුමින්ද සිල්වා න්‍යාය අනුගමනය කරන හැඩයි :yes::yes::yes::rofl::rofl::rofl:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    පිස්සු පුසා;14789693 said:
    කියන ඕන දෙයක් කරන්නම් රෙදි නැතුව කඩේ යන්නම් විපක්ෂේ එවුන් නොමරා මරන්නම් තව 14ක් දීපන් :yes::cool:

    ඡන්දේ දාපන් දැන් 14 දෙනවා.

    :yes::yes::yes:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    පිස්සු පුසා;14789743 said:
    කියල තාමත් මම පුසගේ පිලේ නිසා එහෙට චන්දෙ දුන්න අයට පගාව දීමට තීරණය කරා, පුසගේ ඉන්න ඔර්ගනයිසර් කෙනෙක් කියන්න කාටද පගාව දෙන්න ඕන
    mata :yes::yes::yes:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,177
    1
    6,239
    113
    Sri Lanka
    ටිටී බඩි‍යට ඡන්දේ දීලා ති‍යෙන්නේ.....බොරුනම් poll results බලපන්.....

    අඩෝ සස්ලිටාව නොමග යවන්න එපා හරිය? :angry:
    ටිටී වගේද අපේ ජයා? :P

    ඌ ජයාව අනාතකරන්නෙ නෑ මගෙ දෙයියො:rofl:
     
    Status
    Not open for further replies.