අඩෝ බට්ටා..... අපේ ටීම් එකට සප් එක දෙන අයට තර්ජනය කරන්න එන්න එපා........![]()



ඕවට සැලෙන්න එපා......puus ge team ekata vote karannepa..penawa neda mata marana tharjanaya karanawa
![]()



එහම කරන්න එපා ....බඩියට sup එක දෙමු
මගෙත් බොක්කේ සෙට් එක එහා පැත්තේ
අපේ බඩීට චන්දෙ දුන්නොත් එකාට £2 ගානේ paypal එකට දානවා... බඩීගෙන් පොරොන්දුවක්
අඩෝ අපේ බඩියා සල්ලි විසි කරලා හරි චන්දෙ දිනවනවා
Chandeta enneth na u dei ubalata meen kiyala
Nayakayek nathi kabu team ekak 

200ක් කොහෙන්ද බාගෙකගෙම දැන් රෙප් spread කරන්න කියලා වැටෙනවලු..ඒ කතාව ඇත්තද සහෝ.?ඔව් එහෙම කරන්න. ලිදේ වැටෙන්න ඕනේ නම්.
රෙප් 200ක් ගන්න පූසට ඡන්දේ දෙන්න.
![]()

owwwwwww.....අක්කේ ඔයා බඩියගේ ටීම් එකේ නේද.....![]()


...eyagen thawama amathumak na ... 

.... illim denathuru theeranayak nomatha ..



මර මර මඩත් ගහමින් සිටි වෙලාවට....
හොද හොද කථා කියවන්නෙමි මෙහේ සිට....
කව්රුත් කාගෙවත් පැත්තක ඉදං හෙට....
කඹෙයෙන් වාසියක් ගන්නට දමයි හොට


ඒ වැඩේ පාන් බට්ටා නොමිලේම කරලා දුන්නනේ......උඹලගෙ leaderට game එකේ නීති ටික කියල දීල ඉඳපන් ඉස්සෙල්ල![]()


