




බඩීගේ තීරණය වෙනස් කරා චන්දෙ දෙන එකෙක්ට $10... දුන්නොත් දෙනවා බඩිට paypal එක pm කරන්න..
ඉක්මන් කරන්න පළමු 100 විතරයි දෙන්නේ
10$ ද කොළඹ 7 පර්චස් 20 ද ? ? ?පුසට චන්දෙ දෙන උන්ට කොලබ 7 පර්චස් 20 ඉඩම් කැබලි








අඩෝ බඩී ගාව 2.50 වැඩ නැහැ. දෙනවා කිව්වොත් දෙනවා. උබලා චන්දෙ ගත්තට වැඩ කරන්නේ නැහැ. හොරු තොපි![]()



බඩීගේ තීරණය වෙනස් කරා චන්දෙ දෙන එකෙක්ට $10... දුන්නොත් දෙනවා බඩිට paypal එක pm කරන්න..
ඉක්මන් කරන්න පළමු 100 විතරයි දෙන්නේ



පුසාට චන්දය ලබා දී ජයනාත වෙතින් අගනා වටිනා කොන්ඩමයක් ලබා ගන්න...ඉක්මන් කරන්න....සීමිත පිරිසකට පමණයි ....
![]()
මානසිකව වට්ටන්න එපා යකෝ ...
මු බඩියගෙ කුමන්ත්‍රණ කාරයෙක්... මොන පිස්සුද. අපි හෙට වෙනකන් රෙප් දෙනවා. 200ට වඩා දෙන්න පුලුවන් කට්ටිය අපිට ඉන්නවා. අපි වැඩේ පිලිවෙලට කරන්නේ. බය නැතුව ඡන්දේ දීපන් අපි රෙප් දීලා පෙන්නන්නම්.

පලමුව පගාව දෙවනුව ඡන්දේ netnan metiwarana porondu wage wei![]()



මොකක්ද දුවේ ඔය රනිල්ගෙ සීන් එක..?
මං මටම වෝට් කරගත්තා..
[/CENTER]
හිටියත් නෑ වගේ
මේ ලෝකේ සිහියකුත් නෑ 