මහා කඹ ඇදීමේ තරගය[2013]

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    217
  • Poll closed .
Status
Not open for further replies.

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,676
    3,266
    113
    ~.බඩියගේ ටීම් එකෙන් නෙමෙයි පූසට තර්ජනයක් එල්ලවෙන්නෙ අපෙන්... වැඩියෙන් සලකපල්ලා~

    2oiz2.jpg


    mokkada dena watinakama?:rolleyes:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    බඩීගෙන් වැඩක් ලබාගත් අය කලගුන සලකන්න
    ඇල්බම් අරවා, මේවා ,ආතල් ඒවා, සැලකිලි, හැම දේම ඉදිරියටත්
    ඩබල් ඕනේනම් බඩීට වෝට් කරන්න

    :yes::yes::yes:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    බඩීගෙන් වැඩක් ලබාගත් අය කලගුන සලකන්න
    ඇල්බම් අරවා, මේවා ,ආතල් ඒවා, සැලකිලි, හැම දේම ඉදිරියටත්
    ඩබල් ඕනේනම් බඩීට වෝට් කරන්න



    බඩියා තමයි එලකිරියට වැඩක් කරල තියෙන්නේ ,
    11.gif
    අරහොර බළලා මොනවද කරල තියෙන්නේ
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Man hithanne anthimata ubalata witharai mokuth hambenne naththe loku scene daaala :rofl:

    :lol::lol::lol::lol::lol:

    සිරාවට මේ වෙද්දි අනික් උන්ට නම් කීය කීය
    හරි සෙට් වෙලා..
    තනියම එන එකෙක් ට 50+ ලැබෙනවා
    මුන් කස්ටිය ඔක්කොම සෙට් කරන් 200+
    ඉල්ලන්න යන්නේ..
    එකාට 10වත් සෙට් වෙයි ද දන්නේ නෑ
    බෙදිලා යනකොට..

     
    • Like
    Reactions: Mr Dilshan

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest

    බඩියා තමයි එලකිරියට වැඩක් කරල තියෙන්නේ ,
    11.gif
    අරහොර බළලා මොනවද කරල තියෙන්නේ

    Ada ra 12n passe dunna ewwa apasu ganeemata balaporoththu wemi :yes:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    අද රෑ 12ට කලින් පූස් ගේ ටීම් එකට වොට් කලොත් රෙප් 100ම 12ට කලින් දෙනවා..
    හෙට වෙද්දි තමයි හෙට තීරණය කියන්නේ අන්තිම මොහොතේ දෙන්න බලාගෙන ඉන්න එපා අන්තිම මොහොතේ වෙන්න ඕන විදිය මේ වෙද්දිම තීරණය කරලා ඉවරයි.. ඒ නිසා පූස් ගේ ටීම් එකට වෝට් කරනව ද නැද්ද කියලා දත වගේ වැනි වැනි ඉන්න කස්ටිය කොහොම හරි අද දවස ඇතුලට දෙන්න..එතකොට රෙප් දෙන අපිටත් ලේසියි..

    අන්තිමට අපි ලොකු ලීඩ් එකක් තියන් ඉන්නකොට ඉතින් අපිට ඡන්දේ දෙන අයට දෙන රෙප් ප්‍රමාණය අඩු වෙනවා. දැන්ම තීරණයක් අර ගන්න.

    :yes::yes::yes:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ

    බඩියා තමයි එලකිරියට වැඩක් කරල තියෙන්නේ ,
    11.gif
    අරහොර බළලා මොනවද කරල තියෙන්නේ

    එළකිරි එක නගා සිටවන්න 24 පැයේම ඔන්ලයින් :dull: . ඇයි අනිත් මෙම්බ්‍ර්සලා පෙන්නේ නැද්ද .. බලපන්කො ඇස් ඇරලා :rolleyes: :rolleyes:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    බඩියා තමයි එලකිරියට වැඩක් කරල තියෙන්නේ ,
    11.gif
    අරහොර බළලා මොනවද කරල තියෙන්නේ


    බඩියාද බළලෙකු බව
    කරුණාවෙන් සලකන්න...
    :lol::lol::lol::lol::lol::lol:


    ~..Jabuk..~
     
    Status
    Not open for further replies.