මහා කඹ ඇදීමේ තරගය[2013]

මහා කඹ ඇදීමේ තරග&#3514

  • Total voters
    217
  • Poll closed .
Status
Not open for further replies.

bathalaya

Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    logo1ig.png
     
    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    මෙන්න විශේෂ නිවේදනයක්!

    අපේ කණ්ඩායමේ සාමාජිකයන්ට ඔය කියන ඒවා සත්‍යදැයි දැනගැනීමට අත්තිකාරමක් වශයෙන් සැලකිය යුතු ප්‍රමාණයේ රෙප් ප්‍රමාණයක් ලැබෙයි නම් එතැන් සිට ඔබේ කණ්ඩායම ඉහළ තලයකට ඔසවා තැබීමට අපි සූදානම්:cool:

    මීට,
    -වාසි පැත්තට හෝයියා ක්‍රියාකාරී කාර්යය මණ්ඩලය
    -

    2oiz2.jpg

    අඩෝ එකට ආපු දවසේ ඉදන් ඉදපු යාලුවා පාවලා දෙන්න එපා රෙප් එකකට උබට පස්සේ ඕනතරම් දෙන්නම්
    උබේ ඒවත් තියාගනින් බඩියට ඕනෙ උනාම දෙන්න
    මට එකෙක් තාම රෙප් දීලා නෑ රෙප් කන්නද යකෝ
    උබ අහු වෙන්න එපා පාවලා දීලා ඒ කාලේ ඉදපු උන්ව්:angry:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එකෙනෙ කියන්නෙ. කිසි තරඟයක් නෑ මෙතන. අපි උදේ ඉඳල පට්ට කැම්පේන් එකක් ගෙනිච්ච. crazybuddyලගෙ එකෙක්වත් නෑ. අපිටත් එපා වෙනව:rolleyes::rolleyes: එතකොට

    :rolleyes::rolleyes::rolleyes:

    ඒක තමා මම මේ සනි ලියෝන් ගේ
    වීඩීයෝ එක මීඩියා ෆයර්
    අප් කරන ගමන්...

    List eken owna kiyana Vote karapu kattiyata
    vitarai denne..
    Password Protected

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    මෙන්න විශේෂ නිවේදනයක්!

    අපේ කණ්ඩායමේ සාමාජිකයන්ට ඔය කියන ඒවා සත්‍යදැයි දැනගැනීමට අත්තිකාරමක් වශයෙන් සැලකිය යුතු ප්‍රමාණයේ රෙප් ප්‍රමාණයක් ලැබෙයි නම් එතැන් සිට ඔබේ කණ්ඩායම ඉහළ තලයකට ඔසවා තැබීමට අපි සූදානම්:cool:

    මීට,
    -වාසි පැත්තට හෝයියා ක්‍රියාකාරී කාර්යය මණ්ඩලය
    -

    Vote කරනකං රෙප් දෙන්නෙ නැතෝ...........:yes:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    p5zff.jpg

    මෙම කණ්ඩායම buddy ගෙ පිලත් සමග අත් වැල් බැදගත් බවට සතුටින් දන්වා සිටිමු:yes::yes::yes::yes::yes::yes:
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    දැන් උඹලාගේ පිලේ කීදෙනෙක්ට අපි සැලකුවද. වැඩක් නෑ. උඹලා අපිට ඡන්දේ දෙන්න ඕනේ දැන් හරි නම්.

    :yes::yes::yes:

    Matanam thama kawuruth deela ne:no:
    Anika ape set eka ekata thama weda:cool:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    අඩෝ එකට ආපු දවසේ ඉදන් ඉදපු යාලුවා පාවලා දෙන්න එපා රෙප් එකකට උබට පස්සේ ඕනතරම් දෙන්නම්
    උබේ ඒවත් තියාගනින් බඩියට ඕනෙ උනාම දෙන්න
    මට එකෙක් තාම රෙප් දීලා නෑ රෙප් කන්නද යකෝ
    උබ අහු වෙන්න එපා පාවලා දීලා ඒ කාලේ ඉදපු උන්ව්:angry:
    බඩියට skype නෑ
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83

    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    අඩෝ එකට ආපු දවසේ ඉදන් ඉදපු යාලුවා පාවලා දෙන්න එපා රෙප් එකකට උබට පස්සේ ඕනතරම් දෙන්නම්
    උබේ ඒවත් තියාගනින් බඩියට ඕනෙ උනාම දෙන්න
    මට එකෙක් තාම රෙප් දීලා නෑ රෙප් කන්නද යකෝ
    උබ අහු වෙන්න එපා පාවලා දීලා ඒ කාලේ ඉදපු උන්ව්:angry:

    අඩෝ මූ පට්ට සීරියස්නෙ මචන්:baffled::baffled:
     
    Status
    Not open for further replies.