මහා කඹ ඇදීමේ තරගය[2013]

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    217
  • Poll closed .
Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
වැරදි ප්‍රචාර යන විදිහට පෝස්ටි දාන්න එපා එහෙනම්. අපිට ඡන්දේ දෙන්න එන අය හිතයි අපි පොරොන්දු කඩ කරනවා කියලා.

:P:P:P
tumblr_lw16aa5eFB1qcysa6.jpg
 

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    විශේෂ නිවේදනයයි
    තවමත් ඔබට අවස්ථාව තියෙනවා අපේ සේවය ලබාගන්න, ප්‍රමාදවී පසුතැවිලි නොවන්න :yes:


    සියලු හොර වැඩ විශ්වාසයෙන් යුතුව රහසිගතව ඔබගේ අවශ්යතාව ඉ‍ටුකරනු ලැබේ.

    :cool::cool::cool::cool::cool::cool::cool::cool:
    violence-in-US.jpg

    *හොර චන්ද දැමීම:baffled:
    *තර්ජනය කර චන්ද ලබාගැනීම:baffled:
    *විරුද්ධ පිළේ ආධාරකරුවන් බිය වැද්දීම:baffled:
    *විනිශ්චය කරන පුද්ගලයා පැහැරගෙන යෑම:baffled:
    :yes:ඇතුලු එකී මෙකී නොකී සියලු හොර වැඩ සඳහා නොපමාව අමතන්න:yes:

    එ.පා. සංවිධානය
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව්වා සාමාන්ය දේවල් බන්. ඔහොම කොටවන්න කීයක් උන් try කරනවද :rolleyes:
    ගණන් ගන්න එපා බං.. තරඟයක් කරන්න බෑ සමහර එවුන්ට.. ගියපාර දැක්කනේ.. මං මේක කරන්නෙ ෆන් එකට විතරයි.. ඒත් මං ගීතට මුලින් කිව්වා වැඩත් එක්ක සහභාගි වෙන්න අමාරුයි කියලා.. REP 14+

    එහෙමද. පරිස්සමින් ගෙදර පලයන්.
    :yes::yes::yes:
    පොඩ්ඩකින් ගිහින් එන්න ඕන බං.. මං ඊයෙ උදේ ගිහින් අද දවල් ආවෙ.. ගෙදර ගියොත් කොම්පියුටර් එක අල්ලන්න ලැබෙන්නෑ.. ඊයෙ ලෙඩේ දැම්මා.. දවසයි දෙකයි ගෙදර ඉන්නෙ.. ඒ ඇවිල්ලත් කොම්පියුටර් මලදානෙ බදාගන්නවා කියලා.. උදේ පොඩි වැඩ වගයක් තිබිලා ආයෙම ආවා.. අවුරුද්දට කොහොම හරි ගෙදර ඉන්න වෙනවනේ බං..

    it's ok machn:(


    ජය වේවා මචෝ..!
     
    Status
    Not open for further replies.