මහා කඹ ඇදීමේ තරගය[2013]

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    217
  • Poll closed .
Status
Not open for further replies.

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    අපේ ටීම් එකේ ඔක්කොම 17යි
    එකෙක් ෆිට් එකට තව වෝට් එක ගානෙ අරගෙන ආවොත් 34යි
    හිතහල්ලා
    අපිට ඕනෙනම් ප්‍රතිපලේ සුටුස් ගාල කණපිට ගස්සවන්න පුළුවනි
    අනික ොකු ගණන් වල රෙප් සෙට් එකක් ඉන්නෙ
    ඒවත් දැන් උනත් දෙන්න පුළුවන් බඩු

    දැන් පෝලිමට ඇවිත් සලකපල්ල අපිට
    එහෙම කරන්න එපානං
    Happy5.gif


    ෆිට් එකට එකක් නෙමෙයි තව 7ක් 8ක්ම දුන්නැකි මට :yes::yes:
    එසේ මෙසේ කට්ටිය නෙමෙයි, බොරු නම් රොවින්ගෙන් අහන්න
    :baffled:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මට වඩා ප්‍රසිද්ධ පරණ එවුන් ඉන්නවා මචං හෙනට.. එයින් එක්කෙනෙක් ටීම් එකේ නායකයා කලා නම් මීට වඩා වෝට් ගාණක් ගන්න තිබුණා.. ගීතකයා පිස්සු කෙලියනේ.. අපේ ටීම් එකේ අය එකෙක්වත් නැහැනේ.. පස්සෙ එයි.. අවුලක් නෑ කවුරු දිනුවත්..:love:


    :love::love::love:


    :rofl::rofl:


    කඹ අදිනවා..:yes:

    මම රේඩියෝ අහන්න නෙ සෙට් වෙන්නෙ :rolleyes:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඇත්තටම කියපල්ලා මෙතන අහවල් ලබ්බක් ද වෙන්නේ කියලා............

    දැන් ඔටුවා එහෙම ටීම් එකක නැති වුණාට උගේ නමත් ගෑවිලා පේනව නේ....(උගේ නම ගෑවුනොත් මොකක් හරි ගූ කේස් එකක්.......) ඒක නිසා මමත් ගූ ගාගන්න කලින් කියපල්ලා වෙන්නේ මොකක්ද කියලා!!!!!!!!!!!!!!!!
    කාටවත් වෝට් නොකර වර අපේ ටීම් එකට
    වැඩිම රෙප් අපිට දෙන පැත්තට අපි එකතුවෙලා වෝට් කරමු අන්තිමට
    එනව නේහ්:cool::cool:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :yes:
    ඔටු අය්ය අපිව බ්ලක්මෙල් කරන්න හදනවා :angry: හොඳ කිඹුලා අය්ය වගේ උඩ තියෙන පොල් එකේ පුසට වොට් එකක් දෙන්න ඔය ඔටුවට පෙන්නම :dull: -15 අරීද මන්ද
    :oo: කිබුලා දන්නවා හරි නායකත්වය තොර ගන්න
    උඹලා අපෙන් පගාව අරන් අනිත් පැත්තට පනිනව නෙමේ ඔන්න.

    :rolleyes::rolleyes::rolleyes:

    :no: අපි තනිකරම චන්දය වෙනස් කරනවා
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඇත්තටම කියපල්ලා මෙතන අහවල් ලබ්බක් ද වෙන්නේ කියලා............

    දැන් ඔටුවා එහෙම ටීම් එකක නැති වුණාට උගේ නමත් ගෑවිලා පේනව නේ....(උගේ නම ගෑවුනොත් මොකක් හරි ගූ කේස් එකක්.......) ඒක නිසා මමත් ගූ ගාගන්න කලින් කියපල්ලා වෙන්නේ මොකක්ද කියලා!!!!!!!!!!!!!!!!
    දැන් නම් නාන්න වෙන 1ක් නෑ, හවස එකෙක් ඇවිත් මෙතන ලැට් 1ක් කරල ගියා :rofl::rofl::rofl::rofl:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඇත්තටම කියපල්ලා මෙතන අහවල් ලබ්බක් ද වෙන්නේ කියලා............

    දැන් ඔටුවා එහෙම ටීම් එකක නැති වුණාට උගේ නමත් ගෑවිලා පේනව නේ....(උගේ නම ගෑවුනොත් මොකක් හරි ගූ කේස් එකක්.......) ඒක නිසා මමත් ගූ ගාගන්න කලින් කියපල්ලා වෙන්නේ මොකක්ද කියලා!!!!!!!!!!!!!!!!
    2oiz2.jpg
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,168
    11,184
    113
    Forest
    :cool:;)

    :no::no: සහො ඔය ගොල්ලන් වෙනුවෙන් අපි මෙ සටන් කරන්නෙ

    :no::oo:

    :no::no:

    අහ් මන් වෙනුවෙන්ද සටන් කරන්නෙ. එහා ගෙදර පොඩි එකා මට දිරවන්නෙ නැ. ඌට ගහපන් ගිහින් :cool:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අප්පා... අවුලක් නෑ සහෝ එහෙමනං
    11.gif
    :D
    එල මචං.. ජය වේවා..! මට ගෙදර ගියාට එන්න පුළුවන්.. ගියපු ගමන් එන්න ලැබෙන එකක් නෑ..:yes:

    එහෙම නම් ටිකක් ඉදලා හෙමින් පලයන්. නැත්තන් යාලුවෙක්ව සෙට් කරන් පලයන්.
    යාලුවො නම් නෑ බං.. උන් ඔක්කොම ගිහින්.. උන්ටත් සැරට වැදිලා තිබුණෙ.. ඒ වුණාට ගියා.. මට නම් එහෙම යන්න බයයි බං.. හුළඟට වදිනවා අම්මටසිරි වෙන්න.. බිව්වම වේගය පාලනය කරගන්නත් අමාරුයි මට..

    අවුලක් වෙන එකක් නෑ
    This poll will close on 04-15-2013 at 08:52 AM
    අප්පා.. තව සෑහෙන වෙලා තියෙනවනේ.. එන්න පුළුවන්..:D

    සැලෙන්ඩර් වෙන්න එපා :P
    :rofl:

    කිසි අවුලක් ලොක්කා ..උබේ නම හින්දා තමයි මේකට ආවෙත්.:yes:
    එල එල මචෝ..:love:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    කියපු ගැන ලැබුනේ නෑ. :no:

    ඒකනේ කියන්නේ. හිටපන් කට්ටිය ඔක්කොම ආවහම උඹට ඉතුරුවත් හම්බ වෙයි. බය නැතුව හිටපන්. අපි එහෙම පොරොන්දු කඩලා නෑ.

    :D:D:D
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,214
    4,114
    113
    අපේ ට්ම් එකේ මෙම්බ්ර්ස්ලට
    ඇඩ්වාන්ස් ලබාදි :rofl: ඔබගේ ජයග්‍රහනය තහවුරු කරගන්න මේ දැන්මම වැඩේ කෙරෙන් විදියට:yes::yes::cool:

    අපිට ඕනෙනම් ප්‍රතිපලේ සුටුස් ගාල කණපිට ගස්සවන්න පුළුවනි
    අනික ලොකු ගණන් වල රෙප් සෙට් එකක් ඉන්නෙ
    ඒවත් දැන් උනත් දෙන්න පුළුවන්
    5ovwub.jpg

     
    Status
    Not open for further replies.