මහා කඹ ඇදීමේ තරගය[2013]

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    217
  • Poll closed .
Status
Not open for further replies.

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    :yes::yes:



    මං මේ කුණුහරුප හෙන අමාරුවෙන් පාලනය කරගෙන ඉන්නෙ යකෝ..:frown: ලියනවා මකනවා..:rofl:


    මොකෝ මචං ඒකට අපි කරන්න ඕන..?


    අපෝ එන්න පුළුවන්.. අද රෑටත් පුළුවන් වෙයි.. ගෙදර ගියපු ගැම්මටම එන්න බෑ.. ඒකයි කිව්වෙ.. :yes:


    ඉන්නවා මචං..:love:

    අමාරුවෙන් ඉන්න එපා. ටොයිලට් එකට ගිහින් ඕක මුදා හැරපන් නිකන් බී 2 දෙකකින් නියුක්ලියර් දානව වගේ :dull:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සලකලා කියෙන්නේ ඇති වෙන්න. දැන් තියෙන්නේ උඹලා කිව්වා වගේ ඡන්දේ දෙන්න. ඊට පස්සේ අපි ඉතුරු ටික දෙනවා.

    :D:D:D
    Happy4.gif
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    අහ් මන් වෙනුවෙන්ද සටන් කරන්නෙ. එහා ගෙදර පොඩි එකා මට දිරවන්නෙ නැ. ඌට ගහපන් ගිහින් :cool:
    :rofl::rofl::rofl:
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    මේකට පෝස්ට් වැටෙන තරමට වෝට්ස් නෑනෙ:rofl::rofl:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,214
    4,114
    113
    මපෙ කොල්ලො ටික එක දිගට අපෙ පොස්ටරය දා ගෙන යමු අනිත් උන්ව හොල්මන් වෙන්න

    ජබුක් නොවි බේරා ගැනිමට, ජබුක් නොවි බේරා ගැනිමට, ජබුක් නොවි බේරා ගැනිමට, ජබුක් නොවි බේරා ගැනිමට




    මෙය මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි :P:dull:

    :rolleyes:ඔබේ ටීම් එක ජබුක් නොවි බේරා :rolleyes:ගැනිමට:rolleyes::D



    5ovwub.jpg



    මේ විශේශ නිවේදනය වාසි පැත්තට හෝයියා ටිම් එකෙන්
    :yes::yes::yes:
    අපේ ට්ම් එකේ මෙම්බ්ර්ස්ලට
    ඇඩ්වාන්ස් ලබාදි :rofl: ඔබගේ ජයග්‍රහනය තහවුරු කරගන්න මේ දැන්මම වැඩේ කෙරෙන් විදියට:yes::yes::cool:

    ටටා බායි:cool::cool:

    ඔබේ ටීම් එක ජබුක් නොවි බේරා ගැනිමට:rofl::yes:


    සැ.යු සුදු වැන් , තරජන කිරිම් චන්ද ලබා නොදිමට හේතුවිය හැකිය:dull:
    බොරු පොරොන්දු ලබා දිමෙන් වලකින්න:P
     

    Jude1991

    Active member
  • May 23, 2008
    507
    137
    43
    ලංකාවේ
    මට සහන ලබා දුන්නේ නැත්නම් අනිත් දෙකින් crazybuddyට vote කරලා මාත් උන්ට vote කරන උන්ට rep denawa දෙනවා. :frown:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔටු මොලේක තරම. :rofl:

    ඔය Team එකේ ඉන්නෙ බඩියගෙ පැත්තෙ උන් ටිකකුයි නිකන් උන් ටිකකුයි. ඉතින් බඩියගෙ උන් උන්ගෙ පැත්තටම ජන්දෙ දුන්නත් අපිට නැති වෙන්න දෙයක් නෑ. එහෙම එකේ තීරනෙ වෙනස් කරන්න නම් උඹලට තව 40 වත් හොයගන්න වෙනවා. :rofl::lol:

    ඔන්න ඔහේ අපිට ජන්දෙ දාලා ඉක්මනට රෙප් ටිකක් ගනින්. අපිට ජන්දෙ දීපු උන් දැන් කොටු පැනලා ඉන්නෙ.
    :D
    ඔයා දන්න තරම අපි ලග වොට් 70කට වඩ තියෙනවා එක බඩියාට දුන්නොත් මොකො වෙන්නෙ:P

    ආයේ මොනාද අපි දෙගොල්ලෝ එකතු උනොත්..ලොවෙත් නෑනේ..ඉතින් එහෙම කරමුකෝ.. :rofl:

    හරි අපිට සලකන්නකො අපෙ මුලු ටිම් එකටම සලකන්න අපි තිරනයක් ගන්නම්
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest

    මොකද බොල වෙලා තියෙන්නෙ හැම එකාම කින්ඩි සිනා දාන්නෙ. හෙලා දකිනව. ඒ අස්සෙ මානසිකව වැටුනත් එක්ක :(
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ආ‍යෙත් ආවා කි‍යහන්කෝ......කෝ බඩි‍යා දැන්වත් ඉන්නවද........:rolleyes::rolleyes::rolleyes:
    බඩී එයි, ඌට විදේශ සංචාරෙකට යන්නවෙලා, උඹලා එතනක් ඇදගෙන යමල්ල:yes::yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔටු මොලේක තරම. :rofl:

    ඔය Team එකේ ඉන්නෙ බඩියගෙ පැත්තෙ උන් ටිකකුයි නිකන් උන් ටිකකුයි. ඉතින් බඩියගෙ උන් උන්ගෙ පැත්තටම ජන්දෙ දුන්නත් අපිට නැති වෙන්න දෙයක් නෑ. එහෙම එකේ තීරනෙ වෙනස් කරන්න නම් උඹලට තව 40 වත් හොයගන්න වෙනවා. :rofl::lol:

    ඔන්න ඔහේ අපිට ජන්දෙ දාලා ඉක්මනට රෙප් ටිකක් ගනින්. අපිට ජන්දෙ දීපු උන් දැන් කොටු පැනලා ඉන්නෙ.
    :D
    :rofl::rofl:

    එලස්...... අපි ඡන්ද මංකොල්ල‍යක් කරමුද මචන්...... උදේ ටූලි‍ය‍යි බ්ලැක‍යි එකතුවෙලා කලා වගේ........:P:P:P
    මං උදේ හිටියෙ නෑනෙ බං.. මොකක් හරි කරමු ඉතිං..:D:yes:

    අමාරුවෙන් ඉන්න එපා. ටොයිලට් එකට ගිහින් ඕක මුදා හැරපන් නිකන් බී 2 දෙකකින් නියුක්ලියර් දානව වගේ :dull:
    එහෙම අවුලක් නැහැ වේ#යෙ..:frown:
    මාව මානසිකව වට්ටන්න එපා.. :dull:

     
    Status
    Not open for further replies.