මහා කඹ ඇදීමේ තරගය[2013]

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    217
  • Poll closed .
Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    17555527d8cdc0b3d5e743c148a361ae45aed812.gif
    හලෝ නංගියා..

    බලමුකෝ......:P:P:P

    ඒක තම‍යි අවුල උනේ..... අ‍යි‍ය‍යි නංගි‍යි එකතුවෙලා දැවැන්ත ඡන්ද මංකොල්ල‍යක් සිදුකලා....... :angry::angry::angry:
    රේඩි‍යෝ ටීම් එකට මරණ තර්ජණ එල්ල කරලා ති‍යෙන්නේ...... අපේ ටීම් එකේ දෙහි නැට්ටා ආගි‍ය අතක් නෑ.......
    :dull::dull::dull:
    අම්මටසිරි.. ඒවා බලු වැඩ.. :(
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    ඔබ කලකිරිලාද ඉන්නෙ එහෙනම් එකතු වෙන්න අපෙ ටිම් එකට රෙප් 200ක් සමග ඔබට වටිනාකම් අපි ලබා දෙන්නම්

    2cpulg9.jpg
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    එන්න අපි සමග එකතු වන්න ඔබගෙ මනාපයට සදාරනයක් අපෙන්:yes:;):cool:
    ඔ‍ටුවට ජය වේවා :yes::yes:

    ඔ‍ටුවා අපට අපි ඔ‍ටුවට
    11.gif
    11.gif
    11.gif
    :yes: ජය වෙවා අපෙ මුලු ටිම් එකටම
    ;) අපි එක ටිකක් වැඩි පුර ගමු
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තාම මගේ චන්දෙ දුන්නේ නෑ.... කාටද දෙන්නේ ....?
    බඩි‍යට දීපන්..... අර හොර බ්ලැකාගේ මරණ තර්ජණ වලට බ‍යවෙන්න එපා......:cool::cool::cool:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මන් කිව්ව කොයි කැල්ලටද දැන් ඕක සෙට් වෙන්නෙ?:baffled:

    මට දැන් උඹ කිව්ව එක මතකත් නෑ බන්. කීයකට රිප්ලයි කොරනවා කියලද ?

    ඔන්න ඕක අල්ලල දාපන්.

    :P:P:P
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    බලමුකෝ......:P:P:P

    ඒක තම‍යි අවුල උනේ..... අ‍යි‍ය‍යි නංගි‍යි එකතුවෙලා දැවැන්ත ඡන්ද මංකොල්ල‍යක් සිදුකලා....... :angry::angry::angry:
    රේඩි‍යෝ ටීම් එකට මරණ තර්ජණ එල්ල කරලා ති‍යෙන්නේ...... අපේ ටීම් එකේ දෙහි නැට්ටා ආගි‍ය අතක් නෑ.......
    :dull::dull::dull:

    පලයන් බං බොරු කියල මිනිස්සු මුලා කරන්නෙ නැතුව.
    :dull::dull::dull::angry::angry::angry:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,177
    1
    6,239
    113
    Sri Lanka
    පුසා ටිම් එකෙ දෙන්නෙකුත් ඉන්නවා:yes:

    කවුද ඒ දේශද්‍රෝහීන් දෙන්නා. :angry:
    අහු උනොත් උන් දෙන්නව මුස්ලිම් කරනවා කපලා
     
    Status
    Not open for further replies.