මහා කඹ ඇදීමේ තරගය[2013]

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    217
  • Poll closed .
Status
Not open for further replies.

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ආ‍යෙත් ආවා කි‍යහන්කෝ......කෝ බඩි‍යා දැන්වත් ඉන්නවද........:rolleyes::rolleyes::rolleyes:

    බඩියා බැහැලා ඡන්ද ගාන වැඩි කරලා දුන්නා. දැන් උඹලා ඇවිත් ඒකත් නැති කරලා පලයන්.

    :rofl::rofl::rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ගිය පාර අමතකද රොවියා අපි උබලට මැරි ගෙන වොට් 30ක් විතර අරං දුන්න එ නිසා අපිත් එක්ක එකර්තු වෙයන් පුසා කියන්නෙ මිනිහෙක්ද බන් එ වගෙද අපි උබලා අපිට එකතු වෙයන්:yes::cool:
    :P
    තාම මගේ චන්දෙ දුන්නේ නෑ.... කාටද දෙන්නේ ....?

    ඔබ කලකිරිලාද ඉන්නෙ එහෙනම් එකතු වෙන්න අපෙ ටිම් එකට රෙප් 200ක් සමග ඔබට වටිනාකම් අපි ලබා දෙන්නම්

    2cpulg9.jpg
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    ඔබ කලකිරිලාද ඉන්නෙ එහෙනම් එකතු වෙන්න අපෙ ටිම් එකට රෙප් 200ක් සමග ඔබට වටිනාකම් අපි ලබා දෙන්නම්

    වටිනාකම ලබා දෙනව කිව්වාම අඩු ගානට යන බඩු වගේනෙ බන් :dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පූස්;14792047 said:

    පලයන් බං බොරු කියල මිනිස්සු මුලා කරන්නෙ නැතුව.
    :dull::dull::dull::angry::angry::angry:
    මුලාවේ දැම්මේ නෑ.....මම කිව්වේ අද උදේ ඇත්තටම උනේ මොකක්ද කි‍යලා.......:yes::yes::yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කුක්කු බිව්වා :angry: ඇයි අවුල්ද? :confused:
    සූප්පුවෙන්..? :oo:

    දැන් හාවා(පුසා ) විවේක ගන්නවා ...ඉබ්බාට දිනුමට යන්න තියන්නේ ...:yes:
    :yes::yes::yes::yes::yes:


    එහෙමද. දැන්ම පොඩ්ඩක් කබරයා පාරක් දාගත්තනම් ඉක්මණට අඩුවෙයි හැබැයි. කොහොම හරි කමක් නෑ රෑ වෙනකන් ඉන්නේ නැතුව හෙමින් හෙමින් හරි පලයන් එහෙම නම්.

    :yes::yes::yes:
    මට වමනෙ යන්නෙ නෑ බං කොච්චර බිව්වත්..:no: හතට යනවා.. ගෙදර ගිහින් ආයෙම එන්නම් කොහොම හරි..:yes:

    බඩි‍යට දීපන්..... අර හොර බ්ලැකාගේ මරණ තර්ජණ වලට බ‍යවෙන්න එපා......:cool::cool::cool:
    :yes::yes::yes::love::love::yes::yes::yes:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    :dull::dull:


    ඔකුන්ගෙ රෙප් ඉවරයි බං දැන්..:yes: දවසට 10 දෙනාටයි රෙප් දෙන්න පුළුවන්.. දැන් දීලා ඉවරයි.. උඹලා රවට්ටනවා..


    හොඳ තීරණයක් ගනිං..:love:


    මේ ඉන්නවා බං..:D



    :baffled::baffled::baffled:
    තෝ බීලා නේද ඉන්නෙ.? :frown:
    හුරේ බඩියා පික් අප් වෙලා :yes::yes::yes:
     
    Status
    Not open for further replies.