මහා කඹ ඇදීමේ තරගය[2013]

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    217
  • Poll closed .
Status
Not open for further replies.

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    logo3cm.png
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පූස්;14792752 said:
    දෙන්නං කිඹුලා අයියා මොනවද ඕනෙ දෙනවනෙ ඕන එකක් දෙසීය නං කැන්ඩියන් අයියා. විදේශීය නං මම, රන්දික. ඉබ්බා රට ඉදන් එනකොටම ගෙනෙයි. ලගදීම එනවා.:P:P:P
    ඉබ්බයි, මෙවයි කොහොමත් එන කොට උස්සං එයි..........
    උඹ ඒකටම දාල මේකත් තල්ලු කරන්නද ඉන්නේ වල් පූෂා...........:angry::angry::angry:
    ඒව සුම්ම පුතෝ...............
    වැඩේ හරි :cool: කිඹුලා අය්ය අපිට .. කුකුළා මේ දැන් DHL කළා
    කුකුළ ආවාම ඌ අනුභව කළ හැකි හොද තත්ත්වයෙන් තිබ්බොත් වෝට් එකක් දෙන්නම්............
     

    aruna47

    Well-known member
  • අම්මටසිරි.............:baffled:
    අමු අමුවේ ඡන්ද නීති උල්ලඝනය කරනවා.............:rofl:
    උඹ නං එල බං ලංකාවෙ ඇත්තම ඡන්දෙකට ඉල්ලන්න.............:P:P

    සල්ලි පොඩ්ඩක් මේ දවස් ටිකේ විසි කරාට අවුලක් නැහැ නේ බන්:baffled:. අනිවාර්යෙන් ජීවත් වෙන විලාසයටම බඩිය උදව්වක් ඉල්ලුවා නොකර බැහැ නේ:rofl:


    බොරු ප්‍රචාරක ක්‍රම භාවිතා කරලා අපේ ඡන්ද ටික ගන්න හදන්නේ. ඒවා කොහොද අපිත් එක්ක.

    :P:P:P

    බොරු ඩොලර්වලට රැවෙටෙන්න එපා. පූසාට ඡන්දය ලබා දීලා රෙප් 200කට වඩා ලබා ගන්න.

    :yes::yes::yes:

    1. රේප් කන්නද බන් :rofl:
    2. බොරු ප්‍රචාර නැහැ :angry:
    3. උබලට 200 තියා 12 වත් දැන් දෙන්න බැහැ කියල උබලගේම එකෙක් කිව්වා..:rofl::rofl:

    අනාතයි:rofl:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඉබ්බයි, මෙවයි කොහොමත් එන කොට උස්සං එයි..........
    උඹ ඒකටම දාල මේකත් තල්ලු කරන්නද ඉන්නේ වල් පූෂා...........:angry::angry::angry:
    ඒව සුම්ම පුතෝ...............

    කුකුළ ආවාම ඌ අනුභව කළ හැකි හොද තත්ත්වයෙන් තිබ්බොත් වෝට් එකක් දෙන්නම්............

    :love: :love: රට ඉඳල එනකොට දෝත පුරා ගේනවා
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    දැං මොකද්ද අහන්නේ කියන්නකෝ.. :confused:


    එලකිරි රේඩියෝවේ ඩි ජේ යු නමය ගේ ශෝ එක තමා අහන්නේ

    ඇයි අවුල්ද?
     
    Status
    Not open for further replies.