katada vote karanne![]()
වොට් කරන්න එපා අපෙ ටිම් එකට එකතු වෙන්න අපි ඔයාට රෙප් 200ක් ලබා දෙනවා
katada vote karanne![]()
එකෙන්ම අපිට උඹලගෙන් ඔය කියන රෙප් ගාන දීල දාගනින් අපිව එකෙන්ම අපේ සහය අද දුන්න වගේ රෙප් දුන්න වෙලේ ඉදන් බොලාට දෙනවාපූස්;14792459 said:ආසයිද හම්බවෙන පේපැල් මනී ටික දවස් තුනකින් විතර කේස් ඕපන් වෙලා රිෆන්ඩ් වෙනවා බලන්න. ඕව බොරු ගයාන් අයියා.
අපේ දැන් රෙප් 225+. ඔයාට ඉතා ඉක්මනටම දැනුම් දීමක් කරනවා. ලැස්ති වෙලා ඉන්න අපේ පැත්තට ඉන්න. විශේෂ ස්තුතිය. ආයේ කෙලින්ම ලෝගෝ එකටම ඔයාලව දානවා අපිට වෝට් කළොත් දන්නවනෙ මගෙ වැඩ
මේ ලෝගෝ එකට ඇඩ් කරල දෙනව සතූති කරල. රෙඩි පිට ඉන්න.
ඔයාගේ ටීම් එකේ ලිස්ට් එක එවන්න සසා අයියත් එක්ක
![]()

මේක බලඒව යහපත් වැඩ.......
අනික් පාර ඡන්දෙටත් අපි සෙට් වෙලා එහෙම දෙයක් කරන්න ඕන............
තෝ දැන් ද දන්නේ හිපාටුවෝ!!!!!!!!!!
ඇයි ත්‍රෙඩ් එකක් කොනක් මීට කලින් දැකල නැද්ද????
නිකන් වැ.බ.ය.ම.ය.![]()
ජබුක්
ඉතිං අපිට කියල උඹ තනියම පැන්නෙයි 
මාගේ වටිනා ඡන්දය ඔබට ලබාදීම පිණිස කොන්දේසි පහත පරිදි වේ.
මගේ ඡන්දය භාවිතා කරන්නේ අවසාන මොහොතේ දීය. එය තීරණය වෙනස් කරන එකකි. එනිසා,
1- මගේ ඡන්දයෙන් ඔබ දිනුව හොත් සතියක් ඇතුලත කොන්යැක් ලීටර 1ක බෝතලයක් පෞද්ගලිකව ලබා දිය යුතුය.
2- මගේ ඡන්දයෙන් දිනුවේ නැති වුව ද ඡන්දය වෙනුවෙන් රිට්ස් වර්ගයේ බ්‍රැන්ඩි බෝතලයක් සතියක් ඇතුලත ලබා දිය යුතුය.
ඉහත කොන්දේසි වලට එකගතාවය පලකරමින් අදාළ ඡන්දඅපේක්ෂකයන් ප්‍රසිද්ධියේ මෙහිදී ප්‍රකාශයක් කල යුතුය. අවසන් මොහොතේ දී ඡන්දය ලබාදෙමි!!!
සල්ලි වලට තොපේ කොළඹ 7 ඉඩන් ඔක්කොම ටික මම ගන්නවා. දීපන් බඩියට චන්දෙ.. සල්ලි වලට ගන්නේ.. රාජපක්ෂ බලය තියන්නේ. paypal acc එකයි ගානයි එවපන් සල්ලිවලට ගන්නේ...![]()

වොට් කරන්න එපා අපෙ ටිම් එකට එකතු වෙන්න අපි ඔයාට රෙප් 200ක් ලබා දෙනවා

මල්ලි ඔයා කියනවා විතරනෙ කො රෙප් දිලා ඉන්න මුලින් අනිවා වොට් 70ක් තිඔයෙනවා
මුලින් රෙප්[ රේප් කරන්න එපා
![]()

උඹ කොහෙද ගිහින් හිටියෙ.ඊයෙ දවසටම නෑ උදේ ඇවිත් බලන කොටත් උබේ එකම කමෙටුවක්වත් නැති නිසා අපිත් ගියා.
![]()

මාගේ වටිනා ඡන්දය ඔබට ලබාදීම පිණිස කොන්දේසි පහත පරිදි වේ.
මගේ ඡන්දය භාවිතා කරන්නේ අවසාන මොහොතේ දීය. එය තීරණය වෙනස් කරන එකකි. එනිසා,
1- මගේ ඡන්දයෙන් ඔබ දිනුව හොත් සතියක් ඇතුලත කොන්යැක් ලීටර 1ක බෝතලයක් පෞද්ගලිකව ලබා දිය යුතුය.
2- මගේ ඡන්දයෙන් දිනුවේ නැති වුව ද ඡන්දය වෙනුවෙන් රිට්ස් වර්ගයේ බ්‍රැන්ඩි බෝතලයක් සතියක් ඇතුලත ලබා දිය යුතුය.
ඉහත කොන්දේසි වලට එකගතාවය පලකරමින් අදාළ ඡන්දඅපේක්ෂකයන් ප්‍රසිද්ධියේ මෙහිදී ප්‍රකාශයක් කල යුතුය. අවසන් මොහොතේ දී ඡන්දය ලබාදෙමි!!!

සලකල බලමු

පගාවට නෙවෙයි මචං.............අපේ ඉල්ලීම් ඉටු කරවු............!!!!!!මම නම් හිතුවේ නෑ කිඹුලා අයියා පගාවට වැඩ කරයි කියලා. මේ එළකිරි එකේ උන්ම තමා ඔය තත්ත්වෙට පත් කරන්න ඇත්තේ.

මාගේ වටිනා ඡන්දය ඔබට ලබාදීම පිණිස කොන්දේසි පහත පරිදි වේ.
මගේ ඡන්දය භාවිතා කරන්නේ අවසාන මොහොතේ දීය. එය තීරණය වෙනස් කරන එකකි. එනිසා,
1- මගේ ඡන්දයෙන් ඔබ දිනුව හොත් සතියක් ඇතුලත කොන්යැක් ලීටර 1ක බෝතලයක් පෞද්ගලිකව ලබා දිය යුතුය.
2- මගේ ඡන්දයෙන් දිනුවේ නැති වුව ද ඡන්දය වෙනුවෙන් රිට්ස් වර්ගයේ බ්‍රැන්ඩි බෝතලයක් සතියක් ඇතුලත ලබා දිය යුතුය.
ඉහත කොන්දේසි වලට එකගතාවය පලකරමින් අදාළ ඡන්දඅපේක්ෂකයන් ප්‍රසිද්ධියේ මෙහිදී ප්‍රකාශයක් කල යුතුය. අවසන් මොහොතේ දී ඡන්දය ලබාදෙමි!!!

ගයාන් ලොක්ක අවුරුදු ජයයි වගේ![]()

එකෙන්ම අපිට උඹලගෙන් ඔය කියන රෙප් ගාන දීල දාගනින් අපිව එකෙන්ම අපේ සහය අද දුන්න වගේ රෙප් දුන්න වෙලේ ඉදන් බොලාට දෙනවාමුන්ට දෙන්න රෙප් නැහැ.. ඔක්කොම බයිලා අනික දවස් තුනකින් අපිට ගන්න ඕන නැහැ. දැනට paypal එකේ balance එකේ printscreen එකක් එවන්නද... ලොල් $100 ලජ්ජා නැද්ද බන් paypal case open කරන්න. එවන්නේ gift ආයි refund හුකාරිස් නෑ...

මාගේ වටිනා ඡන්දය ඔබට ලබාදීම පිණිස කොන්දේසි පහත පරිදි වේ.
මගේ ඡන්දය භාවිතා කරන්නේ අවසාන මොහොතේ දීය. එය තීරණය වෙනස් කරන එකකි. එනිසා,
1- මගේ ඡන්දයෙන් ඔබ දිනුව හොත් සතියක් ඇතුලත කොන්යැක් ලීටර 1ක බෝතලයක් පෞද්ගලිකව ලබා දිය යුතුය.
2- මගේ ඡන්දයෙන් දිනුවේ නැති වුව ද ඡන්දය වෙනුවෙන් රිට්ස් වර්ගයේ බ්‍රැන්ඩි බෝතලයක් සතියක් ඇතුලත ලබා දිය යුතුය.
ඉහත කොන්දේසි වලට එකගතාවය පලකරමින් අදාළ ඡන්දඅපේක්ෂකයන් ප්‍රසිද්ධියේ මෙහිදී ප්‍රකාශයක් කල යුතුය. අවසන් මොහොතේ දී ඡන්දය ලබාදෙමි!!!

පගාවට නෙවෙයි මචං.............අපේ ඉල්ලීම් ඉටු කරවු............!!!!!!
ක්‍රෙම් වෙනස් කරන්න කීප සැරයක් ම හැදුව බං......නමුත් බෑ........මේ ඉහද තිබ්බ ක්‍රමය අස්සෙම දැන් මම හැදෙන්න බලනව.........![]()
ඇයි ත්‍රෙඩ් එකක් කොනක් මීට කලින් දැකල නැද්ද????
නිකන් වැ.බ.ය.ම.ය.![]()

ඔබේ ටීම් එක ජබුක් නොවි බේරා
ගැනිමට

ඔබගේ ජයග්‍රහනය තහවුරු කරගන්න මේ දැන්මම වැඩේ කෙරෙන් විදියට