මහා කඹ ඇදීමේ තරගය[2013]

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    217
  • Poll closed .
Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
පූස්;14792656 said:
මද්‍යසාර භාවිතා කරන්නෙනි
මේ වටිනා අවස්ථාව ඔබ වෙතයි.
දැන්ම ලබා ගන්න
පූස් පිල හට ඡන්දය ප්‍රකාශ කරන්නන් හට ඕනෑම වර්ගයක මද්‍යසාර ඔබ හට ලබා දීමට කැමැත්තෙමු.
මේ සඳහා විශිෂ්ඨයින් වන පූස් මහතා එම් ජයනාත මහතා රන්දික මහතා සම්බන්ධ කරගන්න.:cool::cool::cool:
මම පාරට ගිය ඩිංගට වෙච්චි දෙයක්
Crying03.gif
 

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    සල්ලි පොඩ්ඩක් මේ දවස් ටිකේ විසි කරාට අවුලක් නැහැ නේ බන්:baffled:. අනිවාර්යෙන් ජීවත් වෙන විලාසයටම බඩිය උදව්වක් ඉල්ලුවා නොකර බැහැ නේ:rofl:



    1. රේප් කන්නද බන් :rofl:
    2. බොරු ප්‍රචාර නැහැ :angry:
    3. උබලට 200 තියා 12 වත් දැන් දෙන්න බැහැ කියල උබලගේම එකෙක් කිව්වා..:rofl::rofl:

    අනාතයි:rofl:

    බලපන් මුල ඉදලා කීයක් දීලා තියනවද කියලා. උඹල රෙප්10ක් වත් දීලා නෑ. ඩොලර් දෙන්න කථා කරනවා. අපි රෙප් 100කට වඩා දීලා තියනවා චන්දේ දුන්න උන්ට. බලපන් ත්‍රෙඩ් එකේ මුල.

    :P:P:P
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    ජබුක් නොවි බේරා ගැනිමට, ජබුක් නොවි බේරා ගැනිමට, ජබුක් නොවි බේරා ගැනිමට, ජබුක් නොවි බේරා ගැනිමට

    මෙය මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි :P:dull:

    :rolleyes:ඔබේ ටීම් එක ජබුක් නොවි බේරා :rolleyes:ගැනිමට:rolleyes::D




    මේ විශේශ නිවේදනය වාසි පැත්තට හෝයියා ටිම් එකෙන්
    :yes::yes::yes:
    අපේ ට්ම් එකේ මෙම්බ්ර්ස්ලට
    ඇඩ්වාන්ස් ලබාදි :rofl: ඔබගේ ජයග්‍රහනය තහවුරු කරගන්න මේ දැන්මම වැඩේ කෙරෙන් විදියට:yes::yes::cool:

    ටටා බායි:cool::cool:

    ඔබේ ටීම් එක ජබුක් නොවි බේරා ගැනිමට:rofl::yes:


    සැ.යු සුදු වැන් , තරජන කිරිම් චන්ද ලබා නොදිමට හේතුවිය හැකිය:dull:
    බොරු පොරොන්දු ලබා දිමෙන් වලකින්න:P


    මාවත් ඔය කණ්ඩායමට ඈතුල් කරගන්ඩ තවමත් ඉඩ තියේද සහෝ?:confused:
    මාවත් ඈඩ් කර ගනින් මචන්:D
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම පාරට ගිය ඩිංගට වෙච්චි දෙයක්
    Crying03.gif
    තෝ පාර පැත්තට ගිහින් අනුමත වෙලා ආව නේද ගොං බිජ්ජා!!!!!!!!!!!!!

    ඊයෙ මොකෝ ජෝතිපාල අනුස්මරණය.............
    එන්න වුනේ නෑ බං බේබි සිටිං නේ මේ දවස් වල..............

    ජින්ග් එක කොහොමැයි???????????
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth

    ටිටී ඉන්න ටීම් එකටනම් මම ලොවෙත් වෝට් කරන්නෑ
    ඔය හොර ටිටියා MTA එකෙදි මාව මරනවා ආපු ගමන්!! :baffled::baffled::baffled::baffled::baffled:

     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මාවත් ඔය කණ්ඩායමට ඈතුල් කරගන්ඩ තවමත් ඉඩ තියේද සහෝ?:confused:
    මාවත් ඈඩ් කර ගනින් මචන්:D

    අනිවා ඔයාවත් අපි ඇඩ් කර ගන්නවා:cool:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මෙන්න යකෝ බඩීගෙ ටීම් එක ෆෝම් වෙලා ෝ පූසගෙ උන් ටික
    Happy1.gif



    reputation_pos.gif
    මහා කඹ ඇදීමේ තරගය[2013] 04-13-2013 08:09 PM මෙන්න අත්තිකාරම් rep +++. Crazy_Buddy පිළට ඔබගේ චන්දය ලබා &#3503
    reputation_pos.gif
    මහා කඹ ඇදීමේ තරගය[2013] 04-13-2013 07:53 PM crazybuddy+6
    reputation_pos.gif
    මහා කඹ ඇදීමේ තරගය[2013] 04-13-2013 07:24 PM aniwa aniwa aiye :) <prasad9805>
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    නංගී.... :love::love:

    තව එලි වෙන්ට වෙලා තියනවා...ඔබ තුමිය ඔහොබ ඩිංගක් බලා හිටින්නකෝ මක්කැයි වෙන්නේ කියාලා.. :P:P

    haa ehenam hodaa...:P:P:rofl:
     
    Status
    Not open for further replies.