උඹලා ඡන්දේ දෙන වෙලාවට කියපන් අපි සලකන්නම්.
![]()
පලයන් යන්න මට මෙකෙ චන්ද කියක් තියෙනවාද කියලා නොදන්න නිසා උබලා මෙ මට රෙප් නොදි ඉන්නෙ හරි බලමුකො මොකද වෙන්නෙ කියමා අපෙ ටිම එකම බඩියාගෙ පැත්තට ගියොත් ව්හන්දෙ දාන වෙලාවට හුල්ලන්න වෙන්නෙ උබලට

උඹලා ඡන්දේ දෙන වෙලාවට කියපන් අපි සලකන්නම්.
![]()

උඹලා ඡන්දේ දෙන වෙලාවට කියපන් අපි සලකන්නම්.
![]()

එපා............නෙට්වරක් අවුල්ය වැඩේ කලේ ජිංගලය හොදය ඔබේ සුපිරි හැකියාවන් එලිදක්වා නොමැති බවක් හැගෙයිඒ වැඩ අධික නිසා විය යුතුය
ඒවා පසෙක දාමු දැන් උඹේ නමත් අපේ ඉල්ලීම් දිනාගැනීමෙන් පසු චන්දය දෙන් කණ්ඩායමට දාන්නද කියල කියපිය හනික

MTA එකේදි ඔයාව අල්ලගන්නම්කෝ..
ටිටී ඉන්න ටීම් එකටනම් මම ලොවෙත් වෝට් කරන්නෑ
ඔය හොර ටිටියා MTA එකෙදි මාව මරනවා ආපු ගමන්!!






ඔබගේ ජයග්රහනය තහවුරු කරගන්න මේ දැන්මම වැඩේ කෙරෙන් විදියට







එල මචන්බොහොම ස්තූතියි. මුන් අපේ වොට් ගන්ඩ හදන්නේ කුණු කොල්ලෙට.
රෙප් වෑඩිපුර දුන්න්නොත්, වෝට් විතරක් නෙවේ, ප්රචාරක කටයුතුවලටත් බහිනවා බොක්කෙන්ම ඕන්
ඔන්න ඉල්ලපු රෙප් ටික හම්බ වෙනවා.10 රෙප් 20 දෙන්නම්. 5,6,7 ඒවත් 10-15 දෙන්නම්![]()
අපිට ලැබෙනවා රෙප් හො ගලා ඔය ගොල්ලො වොට් කරන දැන් නිකන් උඩ බලන් ඉන්න වෙලා නෙහ් පව්![]()



හා හා.. දෙන්නම් කාසි නැහැ මල්ලි ඔන්න අපි දෙනවා දැන් බලන් ඉදපන්...
6 කියලා දාලා 1 ඒවා තමා ඔය දෙන්නේ. උඹලත් ඕවට අහුවෙයන් ඉතින්. අපි උඹලට ඇති වෙන්න ඇඩ්වාන්ස් දීලා තියනවා. ඡන්දේ දීපන් ඉතුරු ටික දෙන්නම්.
![]()

හත්දෙයියනේ ඉවසල හිටු...පූස්ගෙ ටීම් එකෙත් රෙප් තියෙනවාමහා කඹ ඇදීමේ තරගය[2013] 04-13-2013 08:15 PM මෙන්න අත්තිකාරම් rep +++. Crazy_Buddy පිළට ඔබගේ වටිනාචන්ද&![]()
තවම අවම ලංසුව පැමිණ නොමැත............
අවම ලංසුව ලද විටෙක ඈවර කිරීම ඇරඹේ...............![]()



ඒ ගොල්ලොන්ට සලකලා තියෙන්නේ.
![]()




ඔබගේ ජයග්රහනය තහවුරු කරගන්න මේ දැන්මම වැඩේ කෙරෙන් විදියට







අම්මටහුඩු video එකකුත් හදලනෙ යකෝ... මැක්සාVote The Unbeatable Tuggers (Team පූස්)
![]()






ඔබගේ ජයග්රහනය තහවුරු කරගන්න මේ දැන්මම වැඩේ කෙරෙන් විදියට






