මහා කඹ ඇදීමේ තරගය[2013]

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    217
  • Poll closed .
Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    Budy 4y

    Pusa 2y

    Budy ge pathth salaka balanna wenawa

    ආහ් මයියා අපෙ පොස්ටරෙ ටිකක් ගහමු :yes: එක දිගට එක දා ගෙන යමු

    puus bonna denawa ahanna randikegen and harshagen :P

    RPeDHq7.gif

    මම බොන්නෙ නැහැ රෙප් තම්යි ඔන
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මාව පොලඹවගන්න ටීම් දෙකටම තාමත් අවස්තාව තිබේ :yes:
    දැනට නම් පූස් කණ්ඩායම වැඩිපුර මාව පොලඹවාගෙන ඇත. :cool:
     

    aruna47

    Well-known member
  • බඩියාට දීලා පසු තැවෙන්න තමා වෙන්නේ එහෙනම්. රෙප් 10කට 20කට දීඵන් බඩියට. 15 වෙනකම් මේක තියනවා උන් දෙන පොඩි රෙප් ගානට ඡන්දේ දෙන්න එපා.

    Łűɱíņã™, කෝරලේමහත්තයා, බන්ටු, මැට්ටා, ෴සමනලී෴, ╠[D]╣╠[Bot]╣, .amda, 1118lakmalkumara, 33000W, 92kitee, animation, Anushanga777, ArcVen, aruna47, bemylover, Black Monkey, BlackStone, blcdilruk, bokasimon, Cazador, Churaliya, Congoz, conqureshadow, CraZy Gh0St, crazybuddy, D.shan, dagiya1, DAMER, Dark princess, dcdweerawardhana, DJLEOx78, DLM, Doo, doonga, DR හොඳ හිත, gajeZn, galibba11, GuneBhai, hiphoprock, Iron Monger, ishanjm, jarvis, KandyFellow, kasun69, kingdewi, KrishanN, lahiru7, LalaJ, Leo Messi, Leo_D, Lihrox, LKS007, malithshamal, mcwolfe, mmaxx, Mr.Ripper, Nebuchadnezzer, nimeshc, NUWAN BUWA, nuwan755, RebelX, rocat90, ruwanjrc, sa198802, Sadun Buwa, sandaru1rox, SaNDun, SanjayaDX8, Shadow.Walker, shaggy_123, shanehbrsj, Shelby GT, Sri_Sampath, sudeewa, thanujaka, wall-e, wattala_patta, welu_sumana, WwW.lk, ^Night Fury^, ~MysTEr!0uS~, ~Titi~

    rep+ 10 ගානේ 20 දෙන්න පුළුවන් උන් අපේ ඉන්නවා :rofl::rofl::rofl:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මම ටීම් 2න් එකකවත් නැතුව උදේ 10 ඉඳන් මේ කඩේ යන්නේ:rofl::rofl:
    පොස්ට් වලත් උඩටම ඇවිත්:baffled::baffled:
    කොහොමද කඩේ යෑම
    :cool::yes::cool::yes::yes:
    යකෝ ටීම් එකකට නැතිව මෙහෙම කඩේ ගියානම්
    ටීම් එකකට ගත්තනං කොහොම යයිද
    මම නං රෙදි නැතිව යන්නෙ අම්මප
    මුන් ඉතින් තාම 100ක්වත් දුන්නෑනේ අගයක් නෑ මුන්ට අපිව :frown::frown:
     
    • Like
    Reactions: galibba11

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    නෝනාවරුණි මහත්වරුණී මෙන්න තවත් ඡන්ද ප්‍රථිපලයක්

    මේ අවස්ාවේදී .... බඩියා...

    පුසව පරදමින් තවත් ඡන්දයක් ලබාදී ඇත

    ඒ අනුව පළමු වතාවට බඩියා 1 ඡන්දයකින් ඉදිරයට ගියෝ
    අපිත් ජුන්ඩිත්තක් ඒ දිහාට නැමෙනෝ
    පූසෝ වරෝ මෙහෙම ගියොත් බඩුම තමා බොලාට
    බඩී 7 - පූසා 6


    reputation_pos.gif
    මහා කඹ ඇදීමේ තරගය[2013] 04-13-2013 08:57 PM s.a.s +5 crazy buddy

    reputation_pos.gif
    මහා කඹ ඇදීමේ තරගය[2013] 04-13-2013 08:51 PM Vote crazybuddy - DareDevil

    reputation_pos.gif
    මහා කඹ ඇදීමේ තරගය[2013] 04-13-2013 08:36 PM crazy buddy +12

    reputation_pos.gif
    මහා කඹ ඇදීමේ තරගය[2013] 04-13-2013 08:33 PM poosta vote karamu ++
    reputation_pos.gif
    මහා කඹ ඇදීමේ තරගය[2013] 04-13-2013 08:09 PM මෙන්න අත්තිකාරම් rep +++.

    Crazy_Buddy පිළට ඔබගේ චන්දය ලබා &#3503

    ඔය මොනා උනත් උඹේ ඡන්දේ ජයාට උදේට උඹට සලකන්නම්. උදේ වෙනකම් හිටපන්.

    :yes::yes::yes:
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    ආහ් මයියා අපෙ පොස්ටරෙ ටිකක් ගහමු :yes: එක දිගට එක දා ගෙන යමු





    මම බොන්නෙ නැහැ රෙප් තම්යි ඔන
    rep denawaaaaaaaaaaaaaaaaaaaa kattiya nonagathe nisa busy wela inne poddak ehata mehata wela :frown:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    unu sum da ?
    උඹ මේ දැන් දාපු බොකක් වගේ උණුසුම් මචං....................:rofl::rofl::P
    මගෙ නායකත්වයෙ උපරිම පල නෙලා ගන්න සහො මගෙ දැක්මෙන් උබලා සතුටු වෙනවානම් මට එ ඇති:rofl::rofl: මම නිතරම හරි මාර්ගය පෙන්නම් අපිත් සමග දිගටම රැදි සිටින්න
    11.gif
    මහින්ද වගේ ද???????????????:angry::angry::angry:

    මෙන්න අලුත් ම තත්ත්වය
    බඩියා - රෙප් පොයින්ට්ස් 23ක් දී ඇත
    පූෂා -6+8(මම හිතන්නේ ටූ ගේ)= 14ක් දී ඇත.........
    තවම බඩියා ඉදිරියෙන්
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පිස්සුබඩියා ගේ පාර්ශවයෙන් රෙප් පොයින්ට්ස් 9ක් ලැබී ඇත...පූෂා ගේ පැත්තෙන් 0කි.............
    පිස්සුබඩියා ව සලකා බැලීම අරඹමි!!!!!!!!!!!!!!!
    සංවිධායිකාව කීව ඉවසන්නලු :dull::dull::dull:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    reputation_pos.gif
    මහා කඹ ඇදීමේ තරගය[2013] 04-13-2013 09:08 PM gayan aiye oyage vote 1nam crazy buddyta one aiye :) <prasad9805> +5
    reputation_pos.gif
    මහා කඹ ඇදීමේ තරගය[2013] 04-13-2013 08:59 PM Vote crazybuddy - DareDevil
    reputation_pos.gif
    මහා කඹ ඇදීමේ තරගය[2013] 04-13-2013 08:20 PM crazy buddy team +12
    reputation_pos.gif
    මහා කඹ ඇදීමේ තරගය[2013] 04-13-2013 08:15 PM මෙන්න අත්තිකාරම් rep +++. Crazy_Buddy පිළට ඔබගේ වටිනාචන්ද&
    reputation_pos.gif
    මහා කඹ ඇදීමේ තරගය[2013] 04-13-2013 07:27 PM REP 14 | CrazyBuddy
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest

    මේක දැක්කම මට අලුත් ස්ට්යිල් එකක් ඔලුවට ආව. :love:එමා:love:ව ඔය ලිස්සන් බොට්ටුවෙන් වාඩි කරල ලිස්සල එන්න දෙන්න ඕනි. එතකොට අපි ඉන්න ඔනි පල්ලෙහා :dull:
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    මාව පොලඹවගන්න ටීම් දෙකටම තාමත් අවස්තාව තිබේ :yes:
    දැනට නම් පූස් කණ්ඩායම වැඩිපුර මාව පොලඹවාගෙන ඇත. :cool:

    Puusa fb eke math ekka hinawenawa chande gannada koheda :P
     
    Status
    Not open for further replies.