නුවර හරහාද යන්නේ , එහෙම නම් පොඩ්ඩන් කොකන් පාල පලයන්![]()
එල..... මම හිතන්නේ නුවර හරහා තමා......... තාම ගමනේ ප්ලෑන් ඒක කොහොමද කියලා හරියටම දන්නේ නෑ......

නුවර හරහාද යන්නේ , එහෙම නම් පොඩ්ඩන් කොකන් පාල පලයන්![]()

යන්නේ නැත්නම් අපිට දීපන්....යකෝ නිකං ටිකට් හම්බවෙලත් මම යන්න විදිහක් නැතිව ඉන්නවා...![]()



මාමගේ බුල්ටෝඑක පරිස්සම් කරන් ආවනම් හොඳටම ඇති මචන්....මාමේ කෝ අපිට ගුණසිරි බුල්ටෝ.....??
![]()














මිනිපුර වැසියා ගේ 10000ට ජයවේවා!!!!!!!!!!!
කොහොම ද කරන්ට් බිල?????
අති විශිෂ්ඨයි සර්!!!!!!!!!![]()

ස්තුතියි කිඹුලා අයියේ....මිනිපුර වැසියා ගේ 10000ට ජයවේවා!!!!!!!!!!!
කොහොම ද කරන්ට් බිල?????
අති විශිෂ්ඨයි සර්!!!!!!!!!![]()


පෙම්බර තරියාණ - ඔබ නැති සදපාන
මොරටුව අගුලාන - පුරහල හිඹුටාන
මා රිදවයි - සිත තනිවෙයි
** මැලවේවී!!!!!![]()

කාමරේ ඇති එළිය නිවලා - කරුවලේ අපි ඉමු සුදා
මෙහෙම ඉන්නා විටදි වන දේ - ආශ්චර්යක් වේ මෙදා
දෙකා කුන වී - හතර පහ වී- පැටව් එන විට දිළිහිලා
ආශ්චර්යය කන්ට දෙමු අපි - ලයිට් බිල අඩු වන ලෙසා


අනිවා කියමු....කරන්ට් බිල වැඩි කොට
රීරි මස් අපෙ කන්නට
වැඩ කරන උන් හට
හෙණ වදීවා අද හෙට
කඩවර නමින් ගොන් ආසන වැඩම වනා
අවපස සදට යකු වෙස් ගත් දෙවි උතුමා
විදුලි බිල්පතට වින කල සැවොිම ගෙනා
හප කර දමන් රීරි ම බී මතු දිනෙකා
**** මේක නම් ඇත්තට ම ටිකක් ගණ පිහිටුවලා ලිව්ව එකක්. කඩවර යක්ෂයාට. මේක 26 වෙනිදට පස්සෙ කිව්වොතින් නම් වදිනවා මොකද හදේ අවපසට කඩවර එන්නේ යකා විදියට නිසා.

8000ක් වන විදුලි බිල ආසන්නව 12000-14000 වේ යයි බලාපොරොත්තු වෙමි..........ස්තුතියි කිඹුලා අයියේ....
ගෙදර කොහොම වෙතත් ඩෙන්ටල් ක්ලිනික් එකට නම් උහුලන්න බැරි බිලක් ලැබෙයි. (ව්යාපාරික කියල නේද බිල එන්නේ)![]()



ඒක මම නෙවෙයි කියන්නේ ...මෙහේ ඉන්න කෙල්ලෝ.....බලාපිය හෙඩිම කියවලා........ඒක නෙවෙයි ... තරිය නැති දුකට කිඹුලගෙ ** මැලවෙන්නෙ මොකද![]()
![]()



ඔව්!



සිරාවටම කිම්බුලෝ මම මේ ඕක ගැන කල්පනා කර කර හිටියේකරන්ට් බිල වැඩි කොට
රීරි මස් අපෙ කන්නට
වැඩ කරන උන් හට
හෙණ වදීවා අද හෙට
කඩවර නමින් ගොන් ආසන වැඩම වනා
අවපස සදට යකු වෙස් ගත් දෙවි උතුමා
විදුලි බිල්පතට වින කල සැවොිම ගෙනා
හප කර දමන් රීරි ම බී මතු දිනෙකා
**** මේක නම් ඇත්තට ම ටිකක් ගණ පිහිටුවලා ලිව්ව එකක්. කඩවර යක්ෂයාට. මේක 26 වෙනිදට පස්සෙ කිව්වොතින් නම් වදිනවා මොකද හදේ අවපසට කඩවර එන්නේ යකා විදියට නිසා.