EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නුවර හරහාද යන්නේ , එහෙම නම් පොඩ්ඩන් කොකන් පාල පලයන් :oo:

    එල..... මම හිතන්නේ නුවර හරහා තමා......... තාම ගමනේ ප්ලෑන් ඒක කොහොමද කියලා හරියටම දන්නේ නෑ...... :cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    යකෝ නිකං ටිකට් හම්බවෙලත් මම යන්න විදිහක් නැතිව ඉන්නවා... :(
    යන්නේ නැත්නම් අපිට දීපන්....:rolleyes::P;)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: මාමේ කෝ අපිට ගුණසිරි බුල්ටෝ.....?? :P
    මාමගේ බුල්ටෝඑක පරිස්සම් කරන් ආවනම් හොඳටම ඇති මචන්....:yes:;):P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මිනිපුර වැසියා ගේ 10000ට ජයවේවා!!!!!!!!!!!:D:D:D:yes::yes::yes:

    කොහොම ද කරන්ට් බිල?????:dull::dull:
    අති විශිෂ්ඨයි සර්!!!!!!!!!:angry::angry::angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වැඩු වූ විදුළි බිලට කියන වස් කවියක්

    කාමරේ ඇති එළිය නිවලා - කරුවලේ අපි ඉමු සුදා
    මෙහෙම ඉන්නා විටදි වන දේ - ආශ්චර්යක් වේ මෙදා
    දෙකා කුන වී - හතර පහ වී- පැටව් එන විට දිළිහිලා
    ආශ්චර්යය කන්ට දෙමු අපි - ලයිට් බිල අඩු වන ලෙසා
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මිනිපුර වැසියා ගේ 10000ට ජයවේවා!!!!!!!!!!!:D:D:D:yes::yes::yes:

    කොහොම ද කරන්ට් බිල?????:dull::dull:
    අති විශිෂ්ඨයි සර්!!!!!!!!!:angry::angry::angry:
    ස්තුතියි කිඹුලා අයියේ....:cool:
    ගෙදර කොහොම වෙතත් ඩෙන්ටල් ක්ලිනික් එකට නම් උහුලන්න බැරි බිලක් ලැබෙයි. (ව්‍යාපාරික කියල නේද බිල එන්නේ):baffled:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පෙම්බර තරියාණ - ඔබ නැති සදපාන
    මොරටුව අගුලාන - පුරහල හිඹුටාන
    මා රිදවයි - සිත තනිවෙයි
    ** මැලවේවී!!!!!:rofl::P

    ඒක නෙවෙයි ... තරිය නැති දුකට කිඹුලගෙ ** මැලවෙන්නෙ මොකද :baffled: :rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කාමරේ ඇති එළිය නිවලා - කරුවලේ අපි ඉමු සුදා
    මෙහෙම ඉන්නා විටදි වන දේ - ආශ්චර්යක් වේ මෙදා
    දෙකා කුන වී - හතර පහ වී- පැටව් එන විට දිළිහිලා
    ආශ්චර්යය කන්ට දෙමු අපි - ලයිට් බිල අඩු වන ලෙසා
    :P:lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කරන්ට් බිල වැඩි කොට
    රීරි මස් අපෙ කන්නට
    වැඩ කරන උන් හට
    හෙණ වදීවා අද හෙට

    කඩවර නමින් ගොන් ආසන වැඩම වනා
    අවපස සදට යකු වෙස් ගත් දෙවි උතුමා
    විදුලි බිල්පතට වින කල සැවොිම ගෙනා
    හප කර දමන් රීරි ම බී මතු දිනෙකා

    **** මේක නම් ඇත්තට ම ටිකක් ගණ පිහිටුවලා ලිව්ව එකක්. කඩවර යක්ෂයාට. මේක 26 වෙනිදට පස්සෙ කිව්වොතින් නම් වදිනවා මොකද හදේ අවපසට කඩවර එන්නේ යකා විදියට නිසා.
     
    අනිවා කියමු....:yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ස්තුතියි කිඹුලා අයියේ....:cool:
    ගෙදර කොහොම වෙතත් ඩෙන්ටල් ක්ලිනික් එකට නම් උහුලන්න බැරි බිලක් ලැබෙයි. (ව්‍යාපාරික කියල නේද බිල එන්නේ):baffled:
    8000ක් වන විදුලි බිල ආසන්නව 12000-14000 වේ යයි බලාපොරොත්තු වෙමි..........:dull::dull::dull:
    ඒක නෙවෙයි ... තරිය නැති දුකට කිඹුලගෙ ** මැලවෙන්නෙ මොකද :baffled: :rofl:
    ඒක මම නෙවෙයි කියන්නේ ...මෙහේ ඉන්න කෙල්ලෝ.....බලාපිය හෙඩිම කියවලා........
    කොහෙද තොට පේන එකක් යැ අවලං බස්සා!!!!!!!:angry::angry::angry:
    ඔව්!
    දැං ‘ඹ මොකක්ද කියන්න තතනන්නේ ඔරි කැටුවා!!!!!:angry::angry::angry:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කරන්ට් බිල වැඩි කොට
    රීරි මස් අපෙ කන්නට
    වැඩ කරන උන් හට
    හෙණ වදීවා අද හෙට

    කඩවර නමින් ගොන් ආසන වැඩම වනා
    අවපස සදට යකු වෙස් ගත් දෙවි උතුමා
    විදුලි බිල්පතට වින කල සැවොිම ගෙනා
    හප කර දමන් රීරි ම බී මතු දිනෙකා

    **** මේක නම් ඇත්තට ම ටිකක් ගණ පිහිටුවලා ලිව්ව එකක්. කඩවර යක්ෂයාට. මේක 26 වෙනිදට පස්සෙ කිව්වොතින් නම් වදිනවා මොකද හදේ අවපසට කඩවර එන්නේ යකා විදියට නිසා.
    සිරාවටම කිම්බුලෝ මම මේ ඕක ගැන කල්පනා කර කර හිටියේ
    ත්රෙඅඩ් කීපයකත් දැම්ම මුන් ටිකට කෙළවෙන්න කියල පොල් ගහන්නත් කියලා
    දැන් අපිට කියන්න ඉන්නේ දෙයියෝ විතරයි
    උබට එහෙම හැකියාවක් තියෙනවානේ එක හින්ද මිට වැඩිය සැර එකක් කියන්න ඕන වෙලාවයි දාහන්කො
    ෆුල් පබ්ලිසිටියක් දීල අඩුම ගැනේ මුන්ට පේන්නවත් මේක දාමු
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඔය කවිය අනිව්වර්යෙන්ම කියමු එතැනදී ගයියාව ලොප් කරන්න කියලත් ඉල්ලමු
     
    Status
    Not open for further replies.