හොදම දේ එකයි , ඔන්න බලහන් තවා මාසෙකින් ඕක ඩබල් වෙනවා
තිබ්බොත් කියහන් මාත් ගන්නවා
හොයලා බලන්න ඕනේ...

හොදම දේ එකයි , ඔන්න බලහන් තවා මාසෙකින් ඕක ඩබල් වෙනවා
තිබ්බොත් කියහන් මාත් ගන්නවා

ඊයේ දැක්ක කඩේක ගහලා තියෙනවා බන් 44000 කියල , එච්චර අඩුවීමක් නැහැනේ බන්ඔය පැත්තේ ගණන් බලපන්කෝ, මටත් පොඩ්ඩට චේන් එකක් ගන්න ඕනි...![]()

ඔය පැත්තේ ගණන් බලපන්කෝ, මටත් පොඩ්ඩට චේන් එකක් ගන්න ඕනි...![]()

ගැලැක්සි වයි එකක් ගනින් මචන්15000 RS athulatha use karanna hoda phone ekak kiyapallako//
mage phone ekata kelawee atha

ඊයේ දැක්ක කඩේක ගහලා තියෙනවා බන් 44000 කියල , එච්චර අඩුවීමක් නැහැනේ බන්
මම බලන්නම් හෙට![]()


ලොකු පොඩ්ඩට දඔය පැත්තේ ගණන් බලපන්කෝ, මටත් පොඩ්ඩට චේන් එකක් ගන්න ඕනි...![]()

ගැලැක්සි වයි එකක් ගනින් මචන්
නැත්නම් ace එකක් ගන්න තව මාසයක් හිටපන් ඔය ගානට
තරියගෙයි යුරගෙයි ඒවා ගන්න නම් තව මාස හතරක් හිටහන් ඔය ගානට![]()



ගැලැක්සි වයි එකක් ගනින් මචන්
නැත්නම් ace එකක් ගන්න තව මාසයක් හිටපන් ඔය ගානට
තරියගෙයි යුරගෙයි ඒවා ගන්න නම් තව මාස හතරක් හිටහන් ඔය ගානට![]()

නෑ බන් ලොකු පුතා පොඩි කාලෙම ගත්ත. පොඩ්ඩට ගන්න බැරිවුනා, දැන්වත් අරන් තියන්න ඕනි....ලොකු පොඩ්ඩට ද![]()
අපේ උන්ද ගාව රත්තරන් කළදක් නැහැ , බන් පොඩි කාලේ ඉදන් කැමති නල්ලූ . තියෙන්නේ මගුල් මාලේ විතරයි . මම ගාව ලට්ට පට්ට තොගෙකුයි වයිඵරේගේ පැරණ ඇහැට පෙන්නේ නැති මාලෙකුයි ඔක්කොම දීල ගිය මාසේ ඒ බරටම වගේ එකක් ගත්තා අලුතින් බන් . උන් මාර හොදයි (නාගලින්ගම්ස්) නැත්නම් වෙන එවුන් ගන්නේ දෙකෙන් එකටනේ පරණ ඒවානෑ බන් ලොකු පුතා පොඩි කාලෙම ගත්ත. පොඩ්ඩට ගන්න බැරිවුනා, දැන්වත් අරන් තියන්න ඕනි....
10% නෙවෙයි බන් අපිට කාර් වලට 3200 ක්ද කොහෙද වැඩිවෙන්නේ


අපේ උන්ද ගාව රත්තරන් කළදක් නැහැ , බන් පොඩි කාලේ ඉදන් කැමති නල්ලූ . තියෙන්නේ මගුල් මාලේ විතරයි . මම ගාව ලට්ට පට්ට තොගෙකුයි වයිඵරේගේ පැරණ ඇහැට පෙන්නේ නැති මාලෙකුයි ඔක්කොම දීල ගිය මාසේ ඒ බරටම වගේ එකක් ගත්තා අලුතින් බන් . උන් මාර හොදයි (නාගලින්ගම්ස්) නැත්නම් වෙන එවුන් ගන්නේ දෙකෙන් එකටනේ පරණ ඒවා

ටවුන් එකට ගියහම මෙහෙ බලල කියන්නම්...දැනගත්තොත් මටත් කියපල්ලා .![]()
