එහෙම ගොඩක් අඩු වෙන්නේ නම් නෑ..... 68,000 ද කොහෙද එක 42,000ට වගේ ගන්න පුලුවන් කිව්වා......
![]()

බස්සෝ ඩොලිගේ දැන් id එක මොකක්ද, කියන්න බැරිනම් pm කරන්න....![]()

නොදකින්..... දැන් ඉතින් ජූනි වල කාර් එකේ ලයිසන් එක අළුත් කරද්දි බඩුම තමා..... හැම අවුරුද්දෙම, අර දුම් සහතිකේ ගානත් වැඩි වෙනවා...... 
Samsung MUSIC DUOS GT-6012 කියලා එකක් නම් තියෙනවා...... ෆුල් සෙට්..... බොක්ස් එක නෑ..... අනිත් ඔක්කොම තියෙනවා...... Use කරලා නෑ.......22ක් කියනවා..... කතා කරලා අඩු කරගන්න පුලුවන්...... Contact Tech Smart Lanka
![]()

නොදකින්..... දැන් ඉතින් ජූනි වල කාර් එකේ ලයිසන් එක අළුත් කරද්දි බඩුම තමා..... හැම අවුරුද්දෙම, අර දුම් සහතිකේ ගානත් වැඩි වෙනවා......
![]()

අනිවා ... උඹ ගන්නවනම් කලින්ම අපිට කියහන්![]()
නෑ නෑ මම ගන්නේ නෑ...... ඕවට සල්ලි අතේ තියෙනවා නම්, මම මෙතනට බඩු ටිකක් ගෙනත් දානවා...... 
බස්සෝ ඩොලිගේ දැන් id එක මොකක්ද, කියන්න බැරිනම් pm කරන්න....![]()
... සැක සහිත දෙතුන් දෙනෙක් සම්බන්දයෙන් පරීක්ෂණ කෙරීගෙන යනවලු 
තාම හරියට දන්නෙ නෑ... සැක සහිත දෙතුන් දෙනෙක් සම්බන්දයෙන් පරීක්ෂණ කෙරීගෙන යනවලු
![]()

බස්සෝ ඩොලිගේ දැන් id එක මොකක්ද, කියන්න බැරිනම් pm කරන්න....![]()
Dinushasankalpa කියලලු දැන් ID එක..... 
එකනම් ඇත්ත බන් ,
අපේ ඉස්ටාර් එක සුපර් නේ
කියලා වැඩක් නෑ...... පේනවනේ මටම වෙච්ච දේ..... ඉදලා ඉදලා ශොප් එකක් දැම්මා..... දැම්ම ගමන් ඉස්සරහා එකෙක් ශොප් එකක් දැම්මා...... 
20000 අඩුවෙනවා කියන්නේ ගොඩක් නෙමෙයිද හොට්ටෝ....![]()
මම දන්නේ නෑ දැන් රත්රන් වල ගණන්....... 