EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඌව මම කලින්ම් දැනුවත් කරා ප්‍රශ්න අහන්න එපා... හමබවුන වෙලාවක විස්තරේ කියන්නම් කියලා.. එතකං අර ත්‍රෙඩ් එක පාඩම් කරගන්න කිව්ව... :lol:

    :rofl: මම දැක්කා........ :yes: :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඉතා භයන්කාර ආරංචියක් ආවා! රත්තරං පවුම 20000ට බැහැලා කියලා..
    මේක ඇත්තද? :oo:

    :yes: මට ඊයේ අපි වෙඩින් එකට, බඩු ගත්ත හෙට්ටි වීදියේ රත්‍රන් කඩේ එකා කතා කරලා කිව්වා, ලබන 12 වෙනිදට මොකක්ද රත්‍රන් දිනේද මොකක්ද හොට්ටක් තියෙනවා..... ඒකට ගණන් අඩු වෙනවා..... දැන්ම ඈවිත් ඕඩර් කරලා තියන්න කියලා........ :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :yes: මට ඊයේ අපි වෙඩින් එකට, බඩු ගත්ත හෙට්ටි වීදියේ රත්‍රන් කඩේ එකා කතා කරලා කිව්වා, ලබන 12 වෙනිදට මොකක්ද රත්‍රන් දිනේද මොකක්ද හොට්ටක් තියෙනවා..... ඒකට ගණන් අඩු වෙනවා..... දැන්ම ඈවිත් ඕඩර් කරලා තියන්න කියලා........ :yes:

    මොකද්ද බං ඒ සීන් එක...? ගොඩක් ගනන් අඩු වෙනවද..?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    හොදම දේ එකයි , ඔන්න බලහන් තවා මාසෙකින් ඕක ඩබල් වෙනවා
    තිබ්බොත් කියහන් මාත් ගන්නවා

    :oo: සාමානයයෙන් අපි වලක් කැපුවොත් ගෙම්බෝ...... ඒ නිසා මට නම් බයයි ඔය වැඩේ ගැන..... අපි 20,000ට රත්‍රන් ගත්තට පස්සේ, 5,000ට බහීද දන්නේ නෑ...... :angry: එහෙමනේ අපිට වෙන්නෙම........ :( :angry:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :oo: සාමානයයෙන් අපි වලක් කැපුවොත් ගෙම්බෝ...... ඒ නිසා මට නම් බයයි ඔය වැඩේ ගැන..... අපි 20,000ට රත්‍රන් ගත්තට පස්සේ, 5,000ට බහීද දන්නේ නෑ...... :angry: එහෙමනේ අපිට වෙන්නෙම........ :( :angry:

    අනිවා ... උඹ ගන්නවනම් කලින්ම අපිට කියහන් :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    15000 RS athulatha use karanna hoda phone ekak kiyapallako//
    mage phone ekata kelawee atha

    Samsung MUSIC DUOS GT-6012 කියලා එකක් නම් තියෙනවා...... ෆුල් සෙට්..... බොක්ස් එක නෑ..... අනිත් ඔක්කොම තියෙනවා...... Use කරලා නෑ....... :no: 22ක් කියනවා..... කතා කරලා අඩු කරගන්න පුලුවන්...... Contact Tech Smart Lanka ;)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    ඇයි පෙට්ටිය කැඩිච්ච එකක්ද.... :oo:;):P:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මොකද්ද බං ඒ සීන් එක...? ගොඩක් ගනන් අඩු වෙනවද..?

    :oo: එහෙම ගොඩක් අඩු වෙන්නේ නම් නෑ..... 68,000 ද කොහෙද එක 42,000ට වගේ ගන්න පුලුවන් කිව්වා...... :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අනිවා ... උඹ ගන්නවනම් කලින්ම අපිට කියහන් :rofl:
    බස්සෝ ඩොලිගේ දැන් id එක මොකක්ද, කියන්න බැරිනම් pm කරන්න....:rolleyes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :oo: සාමානයයෙන් අපි වලක් කැපුවොත් ගෙම්බෝ...... ඒ නිසා මට නම් බයයි ඔය වැඩේ ගැන..... අපි 20,000ට රත්‍රන් ගත්තට පස්සේ, 5,000ට බහීද දන්නේ නෑ...... :angry: එහෙමනේ අපිට වෙන්නෙම........ :( :angry:
    එකනම් ඇත්ත බන් ,
    අපේ ඉස්ටාර් එක සුපර් නේ
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: එහෙම ගොඩක් අඩු වෙන්නේ නම් නෑ..... 68,000 ද කොහෙද එක 42,000ට වගේ ගන්න පුලුවන් කිව්වා...... :yes:
    20000 අඩුවෙනවා කියන්නේ ගොඩක් නෙමෙයිද හොට්ටෝ....:frown:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එකනම් ඇත්ත බන් ,
    අපේ ඉස්ටාර් එක සුපර් නේ
    අද නෝනා ගෙදර නැතිනිසා උඹට ඉස්ටාර් එක සුපර් වගේ, දවසම ඔන්ලයින්.... :P;)
     
    Status
    Not open for further replies.