tab,smart phone විකුනපන්ෙහෙනං. තවත් ලයිට් බිල අඩු කරගන්න පුලුවං![]()

nokia torch phone ekata nam current yannema nathi tharam, light danne nathuwa eka dagena inna puluwan.
tab,smart phone විකුනපන්ෙහෙනං. තවත් ලයිට් බිල අඩු කරගන්න පුලුවං![]()

අනේ මන්දා බං....... මේවාට ගන්න ණය, තව පරම්පරා ගාණක් යනකම් ගෙවන්න එපායේ...... 
නැහැ ආණ්ඩුවෙ ඉන්න හරක් ඔවා හැදුවාට ප්රතිපල ගන්න දන්නෙ නැහැරිදිලා....![]()

චීනේ රිජෙක්ට් වෙච්ච එකක් මෙහෙ ගෙනල්ල හයිකොරලා කියනවා..අනේ මන්දා ඕවා...නැහැ ආණ්ඩුවෙ ඉන්න හරක් ඔවා හැදුවාට ප්රතිපල ගන්න දන්නෙ නැහැ
කරපුවා ඔක්කොම හොදයි ප්රතිපල නරකයි නොරොච්ච්ලෙට මොනවා වෙලාද බන් ඔහොම කැඩෙන්නෙ බාල බඩු වලින් හදලා ද?![]()


අනේ මන්දා බං....... මේවාට ගන්න ණය, තව පරම්පරා ගාණක් යනකම් ගෙවන්න එපායේ......
![]()
hadhana ewaagen poyojanayak gannawanam අවුරුදු 50ක් නය ගෙවන්න උනත් කමක් නැහැ බන්චීනේ රිජෙක්ට් වෙච්ච එකක් මෙහෙ ගෙනල්ල හයිකොරලා කියනවා..අනේ මන්දා ඕවා...![]()
අෆ්ෆට සිරිමෙව්වයේ නය හා පොලිය ගෙවීමට දාඩිය සුසුම් හෙලන අහිංසකයන් නාමයෙන් මේවයින් කොමිස් ගහපු එවුන්ට හෙනම ගහන්න ඕනා





මෙව්වයේ නය හා පොලිය ගෙවීමට දාඩිය සුසුම් හෙලන අහිංසකයන් නාමයෙන් මේවයින් කොමිස් ගහපු එවුන්ට හෙනම ගහන්න ඕනා![]()



පට්ට සින්දුවක්....

එතෙන්න යන්නත් හේතුවක් හදා ගනින්සුබ උදෑසනක්....
අද ඉඳන් ආයෙත් ඉස්කෝලේ යන්න එපායැ....![]()
