EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අනේ ඇත්තටම මට පෙන්න බැරි එකෙක් ඔය යකානම්....... මෙතරම් සක්කිලි විදියට ත්රෙඩ්ස් දාන කුණුහරුප කියන මූව ඇඩ්මින්ලා නලවනවානේ......

    ඕකට කමෙන්ට් කරලා අවුස්සන්න සෙට් එකකුත් ඉන්නවනේ...:dull:

    :dull::baffled::dull::baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    සිරාවටම...... උඹයි, රත්නෙයි, ගයියායි ගැන ඌ උපරිම මලෙන් ඉන්නේ...... :rofl:

    :rofl: ඔය අර එදා මම ත්‍රෙඩ් එක ක්ලෝස් කරා කියලනේ....... :lol: GT ට කියලා ක්ලෝස් කෙරෙව්වලු....... අයියෝ කහවණු....... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    දැක්ක ද දුක කියල ත්‍රෙඩ් එකක් දාල.....-රෙප් දෙන හැටි කියලා........:rofl::rofl::rofl::rofl:
    අහෝ කහවණු!!!!!!!!:rofl::rofl::rofl::rofl:
    මට තමා කෙළින් ම ඇගිල්ල දික් කරන්නේ...වෘත්තිකයෙක් ලු....ලොල්ස්!!!!!!!!:rofl::rofl::rofl:

    ඒ පිස්සු අ.හු.වේ.පු. ට තේරෙන්නේ නෑ ෆේක් හදං ඇවිත් අර ත්‍රෙඩ් එකට ලින්ක් ගහන එකෙන් කියල ඕක එන්නේ................:rofl::rofl::rofl::rofl::rofl:

    :rofl: අහෝ amazin........ :lol: පව් යකෝ ඌ...... :rofl: :lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :oo: හොදම ත්‍රෙඩ් කන්නා සම්මානේ මට ඕනා....... :yes: :cool:

    හොට්ටක් කියනවා :dull:
    :yes:
    ඔන්න ටික ටික සුනිමල් මතු වෙනවා....:rofl::rofl:
    :oo: ලොල් රිදිලා:rofl:
    :rofl: සිරාවට සුනිමලා දැක්කේ නෑ කාලෙකින්....... ගයියට පාස්වර්ඩ් අමතක වෙලාද....?? :rofl:
    :P සුනිමල් කියන්නෙ කවුද?
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo: සුනිමල් කියන්නේ ගයාන් කුවේට්...... :yes:
    8.gif
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මූසිල උදේම ත්‍රෙඩ් එක අනුභව කරනවා වගේ :dull: එන්න්නත් එපා වෙනවා මේවා දකින කොට :oo:
     
    Status
    Not open for further replies.