හුටා! ඇම්.ඇල්. ගෙටවෙලාද........? පාටිය කවද්ද........?![]()
බස්සා ජබුක්...... 
හුටා! ඇම්.ඇල්. ගෙටවෙලාද........? පාටිය කවද්ද........?![]()
බස්සා ජබුක්...... 
අනේ ඇත්තටම මට පෙන්න බැරි එකෙක් ඔය යකානම්....... මෙතරම් සක්කිලි විදියට ත්රෙඩ්ස් දාන කුණුහරුප කියන මූව ඇඩ්මින්ලා නලවනවානේ......
ඕකට කමෙන්ට් කරලා අවුස්සන්න සෙට් එකකුත් ඉන්නවනේ...![]()




බලපං කෝ අර ඇමසින් කියන අ.හු.වේ.පු. උඩ පනින පැනිල්ල.......
ගයියා ඌට ඇරල වගේ රිදෙන්න ම......
ලොල්ස්........![]()
කෝ කෝ ඩයල් එක ඉන්නවැයි.......?? 
සිරාවටම...... උඹයි, රත්නෙයි, ගයියායි ගැන ඌ උපරිම මලෙන් ඉන්නේ......![]()
ඔය අර එදා මම ත්රෙඩ් එක ක්ලෝස් කරා කියලනේ.......
GT ට කියලා ක්ලෝස් කෙරෙව්වලු....... අයියෝ කහවණු....... 
දැක්ක ද දුක කියල ත්රෙඩ් එකක් දාල.....-රෙප් දෙන හැටි කියලා........
අහෝ කහවණු!!!!!!!!
මට තමා කෙළින් ම ඇගිල්ල දික් කරන්නේ...වෘත්තිකයෙක් ලු....ලොල්ස්!!!!!!!!
ඒ පිස්සු අ.හු.වේ.පු. ට තේරෙන්නේ නෑ ෆේක් හදං ඇවිත් අර ත්රෙඩ් එකට ලින්ක් ගහන එකෙන් කියල ඕක එන්නේ................![]()
අහෝ amazin........
පව් යකෝ ඌ......

magulak kiyanawamata kaawa hari hoyala deepanko ban
epa wela ban inne
![]()
කොන්දොස්තරලා හොයන වැඩේ කියන අයටම, උඹේ වැඩේටත් කිව්වා...... 
දවල් ගිලපුවා මදිවටද ?මාස 10ක විතර බඩකුත් දාගෙන ආවෙ .. ස්ටියරිං එක ඇදවෙලාද දන්නෙත් නෑ කාර් එකේ
![]()


ඔන්න ටික ටික සුනිමල් මතු වෙනවා....modayanta mewa hoda sigithi athal ganna
![]()


ඔන්න ටික ටික සුනිමල් මතු වෙනවා....![]()
සිරාවට සුනිමලා දැක්කේ නෑ කාලෙකින්....... ගයියට පාස්වර්ඩ් අමතක වෙලාද....?? 
හොදම ත්රෙඩ් කන්නා සම්මානේ මට ඕනා.......
![]()
![]()
හොට්ටක් කියනවා![]()

ඔන්න ටික ටික සුනිමල් මතු වෙනවා....![]()
ලොල් රිදිලා
සිරාවට සුනිමලා දැක්කේ නෑ කාලෙකින්....... ගයියට පාස්වර්ඩ් අමතක වෙලාද....??
![]()
සුනිමල් කියන්නෙ කවුද?ඔයා මේ දවස් වල බිස්නස් කරද්දී දෙන්නෙක්ගේ වැඩද තුන් දෙනෙක්ගේ වැඩද කරන්නේ කියල අහන්නේ..හොට්ටක් කියනවා![]()


සිරාවට සුනිමලා දැක්කේ නෑ කාලෙකින්....... ගයියට පාස්වර්ඩ් අමතක වෙලාද....??
![]()
