EK Married Club-5

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඉතින් අපිට පාන්ද :frown:

    වැඩක් බලාගෙන යනව මනුස්සයෝ යන්න
    :dull: කිඹුලට ගහලා බාව වරද්ද ගත්තා වගේ !:baffled:

    ඉතිං අදාළ නැත්තං තොටත් පාන් ද ලොන්ත කොකටුවා.....!!!!:angry::angry::angry:
    තෝත් වැඩක් බලං පල යන තැනක..............:angry::angry:
    එනව පැනල හොට දාන්න ගොං හොිට්ටා!!!!:angry::angry::angry:
    :rofl::rofl:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඉතිං අදාළ නැත්තං තොටත් පාන් ද ලොන්ත කොකටුවා.....!!!!:angry::angry::angry:
    තෝත් වැඩක් බලං පල යන තැනක..............:angry::angry:
    එනව පැනල හොට දාන්න ගොං හොිට්ටා!!!!:angry::angry::angry:

    රිදිල
    TROLL.jpeg
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සැපට යන්න නම් ඕක නෙමෙයි මෙන්න මේවා ගනින් :
    daimlerxj40.jpg

    300- එකක් දැක්කා රාජගිරිය පැත්තේ..

    නැත්තං :
    2013-bmw-7-series_100391392_m.jpg

    මොකද්ද බං මේ උඩ තියෙන වාහනේ..? :rolleyes:

    bmw නම් ඉතිං සැප කනේ වාහන තමයි.. මම එකක් ගන්න ඉන්නෙ මහජන සම්පතක කෝටි 4 ඇදුනහම... :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අන්න පිස්සෙක් බොලාගෙ චැට් එකක ස්ක්‍රීන් ෂොට් එකක් එවලා
    තැන නොතැන බලල කතා කරපියව් :cool:

    යක්කුන්ට බය නම් සොහොනෙ ගෙවල් හදන්නෙ නෑ බං... :cool:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ගහලා බලමු පොලවේ........ නැත්නම් අර ටෙක්මාර්ට් අලුත් බ්‍රාන්ච් එකට යවලා බලන්න ඕකේ අවසන් කටයුතු කරන්න....... :P

    අපෝ තාම මට පුලුවං මේවගේ ලෙඩ හදාගන්න... :P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අන්න පිස්සෙක් බොලාගෙ චැට් එකක ස්ක්‍රීන් ෂොට් එකක් එවලා
    තැන නොතැන බලල කතා කරපියව් :cool:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    යක්කුන්ට බය නම් සොහොනෙ ගෙවල් හදන්නෙ නෑ බං... :cool:

    yakkunta baya wunamath sohone gewal hadanna wenawa ban. ay yaka thaga dala kivvoth tho sohone geyak hadan indapan mata aawathewa kara kara kiala :)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මොකද්ද බං මේ උඩ තියෙන වාහනේ..? :rolleyes:

    bmw නම් ඉතිං සැප කනේ වාහන තමයි.. මම එකක් ගන්න ඉන්නෙ මහජන සම්පතක කෝටි 4 ඇදුනහම... :P
    ඒක daimler එකක්. :cool:
    රාජගිරිය පැත්තේ දැක්කා 300- maroon පාට එකක් යනවා..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒක daimler එකක්. :cool:
    රාජගිරිය පැත්තේ දැක්කා 300- maroon පාට එකක් යනවා..

    ඕවා අරන් හරියන්නේ නෑ බං... හදිසියකට පාර්ට්ස් හොයන්න වුනොත් සදා අනාථයි... :dull:
     
    Status
    Not open for further replies.