පවිත්රා දෙනවා කියලා උඹ ඔය තඩියට දාලා තියෙනනෙ.
ඒ දාලා තියෙන්නෙ දේවි කියලනේ... තාම දීලා නෑ මම හිතන්නෙ...

පවිත්රා දෙනවා කියලා උඹ ඔය තඩියට දාලා තියෙනනෙ.

කුමාරට රිදිලා...
මෙකේ ඉන්නවනම් කුමාරයො හැම වෙලේම ලිදේ වැටෙන්න බලං හිටපං...![]()

උබ නෙමෙ වෙන්න ඇති කුමාර456 කියලා එකෙක් උබ නෙමෙ කියනවානම් පිලි ගන්නම්ෆෙක් අනාතයෙක් බන් උබෙ නමින් එකවුන්ට් එකක් හදලා අපිට මඩ ගන්න උබව පොඩ්ඩක් හොල්මන් කරන්න මම උබ කියලා කිවුවෙ
![]()
ලගදිම දේවිඒ දාලා තියෙන්නෙ දේවි කියලනේ... තාම දීලා නෑ මම හිතන්නෙ...![]()

කුමාරට රිදිලා...
මෙකේ ඉන්නවනම් කුමාරයො හැම වෙලේම ලිදේ වැටෙන්න බලං හිටපං...![]()
පිස්සුද හුට්ටොකව්ද ටුට්ටො තමන්ගෙම නමින් ෆේක් හදන් එන එකා.. එහෙම සීන් මම දැකලනන් නැහැ. අනික මට ෆේක් හදන්න වෙලාවකුත් නැහැ. ෆේක් හදන් ඇවිත් කෙළවන්න කෙනෙකුත් නැහැ.
උඹල මාව සැක කර එක ගැනනම් ඇත්තටම දුකයි.. කළකිරුණි.....
අපි උබව ලිදට දැම්මෙ උබනම් ගොඩ එන පාටක් ඇත්තෙම නැහැ
පිස්සුද හුට්ටොඅපි උබව ලිදට දැම්මෙ උබනම් ගොඩ එන පාටක් ඇත්තෙම නැහැ
![]()
ගොඩට ඇවිත් තොපිට සෙට් වෙනවට වඩා ලිදේ ඉදලම මියැදෙන එක සැපයි වගේ...

වර වර ගොඩට... ගොඩ තමයි ආතල් තියෙන්නෙ...![]()


තොපි වගේ පාප මිත්රෙයා ඇසුරු කරන්න එපා කියල තමයි වලහත් කිව්වෙ..![]()

අහෝගොඩට ඇවිත් තොපිට සෙට් වෙනවට වඩා ලිදේ ඉදලම මියැදෙන එක සැපයි වගේ...
ලිඳට කොහෙන්ද වලහෙක් ආවෙ...?![]()
අපි කඩ්ඩ වැනුවම සුද්දත් ලිදේ ඩෝ![]()
චීන්නුත් ලිදේ.......
හපෝ මට නං බෑ කොසු පාරවල් කන්න![]()
