EK Married Club-5

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කුමාරට රිදිලා... :lol:

    මෙකේ ඉන්නවනම් කුමාරයො හැම වෙලේම ලිදේ වැටෙන්න බලං හිටපං... :P

    මට වි ඇම් දාලත් බනිනවා:rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උබ නෙමෙ වෙන්න ඇති කුමාර456 කියලා එකෙක් උබ නෙමෙ කියනවානම් පිලි ගන්නම් :dull::rofl:;) ෆෙක් අනාතයෙක් බන් උබෙ නමින් එකවුන්ට් එකක් හදලා අපිට මඩ ගන්න උබව පොඩ්ඩක් හොල්මන් කරන්න මම උබ කියලා කිවුවෙ:P

    කව්ද ටුට්ටො තමන්ගෙම නමින් ෆේක් හදන් එන එකා.. එහෙම සීන් මම දැකලනන් නැහැ. අනික මට ෆේක් හදන්න වෙලාවකුත් නැහැ. ෆේක් හදන් ඇවිත් කෙළවන්න කෙනෙකුත් නැහැ.
    උඹල මාව සැක කර එක ගැනනම් ඇත්තටම දුකයි.. කළකිරුණි.....
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කව්ද ටුට්ටො තමන්ගෙම නමින් ෆේක් හදන් එන එකා.. එහෙම සීන් මම දැකලනන් නැහැ. අනික මට ෆේක් හදන්න වෙලාවකුත් නැහැ. ෆේක් හදන් ඇවිත් කෙළවන්න කෙනෙකුත් නැහැ.
    උඹල මාව සැක කර එක ගැනනම් ඇත්තටම දුකයි.. කළකිරුණි.....
    පිස්සුද හුට්ටො:oo: අපි උබව ලිදට දැම්මෙ උබනම් ගොඩ එන පාටක් ඇත්තෙම නැහැ:rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පිස්සුද හුට්ටො:oo: අපි උබව ලිදට දැම්මෙ උබනම් ගොඩ එන පාටක් ඇත්තෙම නැහැ:rofl:

    ගොඩට ඇවිත් තොපිට සෙට් වෙනවට වඩා ලිදේ ඉදලම මියැදෙන එක සැපයි වගේ...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වර වර ගොඩට... ගොඩ තමයි ආතල් තියෙන්නෙ... :P

    තොපි වගේ පාප මිත්‍රෙයා ඇසුරු කරන්න එපා කියල තමයි වලහත් කිව්වෙ..:angry::angry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගොඩට ඇවිත් තොපිට සෙට් වෙනවට වඩා ලිදේ ඉදලම මියැදෙන එක සැපයි වගේ...
    අහෝ
    2.gif
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ලිං ගැට්ටේ සිටින ගැට්ටන්ට සුබ රාත්‍රියක් ලිද ඇතුලේ සිටින මගෙන්..
     
    Status
    Not open for further replies.