එකම system එක දෙකේම තියෙන්නේ. arm processors raspberry PI එකට දෙන්නේ board එක විතරයි නෙ ? අනිත් ඔක්කොම වෙනම ගන්න ඕන.eBay එකෙන්ද ගත්තෙ ... dual core හොඳටම ඇතිනෙ ... link එකක් තියෙනවනම් දෙන්නකො
Raspberry pi එකක් ගන්න බැලුවෙ ... ඒකට වඩා ඕකක් හොඳයි වගෙ![]()
මේ දැන් තියෙන්නේ මෙන්න මේක :
http://www.aliexpress.com/item/Free...Rockchip-RK3066-Cortex-A9-Mini/661725256.html
ගත්තෙත් ඔතනින්ම තමයි


ehe oka 700 bhatt wage thibbe... branded ekak ...




