EK Married Club-5

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    eBay එකෙන්ද ගත්තෙ ... dual core හොඳටම ඇතිනෙ ... link එකක් තියෙනවනම් දෙන්නකො

    Raspberry pi එකක් ගන්න බැලුවෙ ... ඒකට වඩා ඕකක් හොඳයි වගෙ :yes:
    එකම system එක දෙකේම තියෙන්නේ. arm processors raspberry PI එකට දෙන්නේ board එක විතරයි නෙ ? අනිත් ඔක්කොම වෙනම ගන්න ඕන.

    මේ දැන් තියෙන්නේ මෙන්න මේක :
    http://www.aliexpress.com/item/Free...Rockchip-RK3066-Cortex-A9-Mini/661725256.html

    ගත්තෙත් ඔතනින්ම තමයි
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    gaana wedine ban othana :oo: ehe oka 700 bhatt wage thibbe... branded ekak ...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :no::frown:

    s7nnj.jpg

    yako scurviya mechcharata famous da ? :P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    බොලාලා දෙන්නා එන්සිනයි, දයාවතියි වගේනේ ඒකයි :rofl::rofl:
    අපි ඇවිත් සි අයි ඩි වගෙ උන් අපි තමයි මෙක ආරක්ශා කරන්නෙ කුමන්ත්‍රණ වලින්:angry:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    එකම system එක දෙකේම තියෙන්නේ. arm processors raspberry PI එකට දෙන්නේ board එක විතරයි නෙ ? අනිත් ඔක්කොම වෙනම ගන්න ඕන.

    මේ දැන් තියෙන්නේ මෙන්න මේක :
    http://www.aliexpress.com/item/Free...Rockchip-RK3066-Cortex-A9-Mini/661725256.html

    ගත්තෙත් ඔතනින්ම තමයි

    Thanks ... මේකෙ specs ගොඩක් හොඳයි නෙ :cool:

    Raspberry Pi එකට එන්නෙ 700MHz cpu එකක්
    http://www.ebay.com/itm/Raspberry-P...054?pt=LH_DefaultDomain_0&hash=item43bad10fb6
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    gaana wedine ban othana :oo: ehe oka 700 bhatt wage thibbe... branded ekak ...
    අහාල් බ්‍රෑන්ඩ් එකක්ද ? :oo: ඕවාට බ්‍රෑන්ඩ් නෑනෙ ? ගාන අඩු ඒවගේ ස්පෙක් එක අඩුයි බං. $30 ගණන් වලටත් තියනවා.
    700 බාත් වලට තියන එක ගන්න 30000 විතර දිලා යන්න එපැයි. ඊට වඩා $45 ගෙවන එක ලාබයි :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපි ඇවිත් සි අයි ඩි වගෙ උන් අපි තමයි මෙක ආරක්ශා කරන්නෙ කුමන්ත්‍රණ වලින්:angry:

    ඔව් ඔව් එකනේ උඹට එලකිරියේ ග්‍රාම සේවක තුමා කියන්නේ :P:rofl: පෙර වැරදි පසු වැරදි වල ඔක්කොම විස්තර උඹ ගාව තියෙනවනේ ? ;) විහිලුවට හොඳේ :

    අන්න උ අවුරුදු උස්සවයකුත් තියෙනවා සහොදර සහොදරියන්ට:P

    අම්මටසිරි ... බිත්තර ඇන්ඩ් කොන්ෆ්ලේක්ස් වෙන්න ඇති දෙන්නේ පොන්ස් එන උන්ට කන්න බොන්න :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අපි ඇවිත් සි අයි ඩි වගෙ උන් අපි තමයි මෙක ආරක්ශා කරන්නෙ කුමන්ත්‍රණ වලින්:angry:
    සී අයි ඩි නෙමෙයි ජී එන් කියපන් :D
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අහාල් බ්‍රෑන්ඩ් එකක්ද ? :oo: ඕවාට බ්‍රෑන්ඩ් නෑනෙ ? ගාන අඩු ඒවගේ ස්පෙක් එක අඩුයි බං. $30 ගණන් වලටත් තියනවා.
    700 බාත් වලට තියන එක ගන්න 30000 විතර දිලා යන්න එපැයි. ඊට වඩා $45 ගෙවන එක ලාබයි :D

    sirawata branded ekak thibbe ban... un wisthara ahuwama danne naa.. okata wadaa honda look ekak thibba.. aaye giyaama gannawa :P
     
    Status
    Not open for further replies.