EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ත්‍රෙඩ් එකේ නං මොනා වෙනවද කියන්න දන්නේ නැ.. ඉන්න වෙලාවට දකින ආතල් තමි ඉතින්..

    මේ දවස් වල android mini PC එක්ක සෙල්ලං දානවා .. :dull:

    :oo: කොස් මාමි එකක් ගත්තද.....?? කීයක් උනාද....?? :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rofl::yes: මමත් මොනවාත් කියන්න ගියෙ නැහැ කියනවාට වඩා නොකියා ඉන්නකොට පොරට රිදෙනවා:rofl:

    :rofl: ඒ උනාට ටැග් එකක් එහෙම දාලා එන්න ඕනා රිදෙන්න....... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපි ඇවිත් සි අයි ඩි වගෙ උන් අපි තමයි මෙක ආරක්ශා කරන්නෙ කුමන්ත්‍රණ වලින්:angry:

    :rofl: හිනා වෙන්නද.....?? අඩන්නද මන්දා...... :rofl: එලකිරි ග්‍රාම සේවක..... :P
     
    Status
    Not open for further replies.