ඔව් ඔව් මම ඕක කලින්ම කිව්වා , ආයුර්වේද සෙන්ටර් එකක් කලානම් උබ අද ඔය බිල්ඩිම සල්ලි වලට අරන්![]()

ඔව් ඔව් මම ඕක කලින්ම කිව්වා , ආයුර්වේද සෙන්ටර් එකක් කලානම් උබ අද ඔය බිල්ඩිම සල්ලි වලට අරන්![]()

කවුද යකෝ ලොන්ත කොකට්ස්.......?????
කොපි රයිට්ස් තියපියව් මගේ වදන් වල...............![]()
ලොන්ත ක්‍රොකඩයිල්....... 
ඒක කරදරයක් වෙන්නේ කොහොමද ලො/කො:![]()
කරදර කරන්න බෑ බොලව් මට උඹලට....... නැත්නම් ප්‍රින්ට් එක විතරක්, ගොඩක් අඩුවට මට රද්දොලුගමෙන් කරගන්න තිබ්බා......
![]()

ඔව් ඔව් මම ඕක කලින්ම කිව්වා , ආයුර්වේද සෙන්ටර් එකක් කලානම් උබ අද ඔය බිල්ඩිම සල්ලි වලට අරන්![]()

aa තාම හීල වළඳනවා වගේ![]()
අද වැඩ වැඩි...... සංකපාලයාව ගයිඩ් කරන්නත් එපායේ..... දැන් දැන් බුවා වැඩකරු වේගෙන එනවා......

ඒක මූට හරියන්නේ නෑ. බිස්නස් කරන්න පිට උන්ට එන්න වෙන්නේ නෑ මූ igi ගහන හැටියට..සිරාවට දැන් උනත් මූ පරක්කු නෑ![]()

පුට නොබලන්..................ඒක මූට හරියන්නේ නෑ. බිස්නස් කරන්න පිට උන්ට එන්න වෙන්නේ නෑ මූ igi ගහන හැටියට..![]()

ඒක මූට හරියන්නේ නෑ. බිස්නස් කරන්න පිට උන්ට එන්න වෙන්නේ නෑ මූ igi ගහන හැටියට..![]()

පුට නොබලන්..................
ලිද ගැඹුරුයි...................!!!!!!!!!!!!!!![]()
උඹ අහල නැද්ද කතාවක්, කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි කියල
ඕක ම තමයි මේකටත් ...

ඉස්සරහ කඩේට එන උන්ගෙන් H.S Lanka කඩේට ගියේ නැත්තේ මොකද ඇහුවාමත් කියන්නේ ඕකමයි...![]()

එහෙනං ඕක ලාබෙට ප්‍රින්ට් කරගනින්කො හොට්ටෝ!
මම අරන් එන්නං! රද්දෝලුගමට මෙහෙ ඉඳන් හූ එකහමාරයි.. බල්ටි ඕනෙත් නෑ..
එතකොට කවුද ඒක හයි කරන්නේ......?? 
කාමරත් තියෙන එකේ වෙන ඒවා වික්කා නං නම් ගහලා නැති තරමට බිසිනන්ස් වැඩි..![]()
ඒක නම් ඈත්ත...... මේ ඊයේ පෙරේදා, කෝල් කරලත් තිබ්බා, රූම්ස් තියෙනවද අහලා......
කලින් කරපු උන්, ඒ සබ්ජෙක්ට් එකත් කරාද දන්නේ නෑ ඔතන...... 
මම, කිඹුලා,තරියා,සන්ජියා,අලි පැටියා ඇරුනම,ඕක හයි කරලා දෙන්න නම් මිනියා, විකියා, කිං උනන් එයි.එතකොට කවුද ඒක හයි කරන්නේ......??
![]()
ඒක නම් ඈත්ත...... මේ ඊයේ පෙරේදා, කෝල් කරලත් තිබ්බා, රූම්ස් තියෙනවද අහලා......
කලින් කරපු උන්, ඒ සබ්ජෙක්ට් එකත් කරාද දන්නේ නෑ ඔතන......
![]()

ඒක කරදරයක් වෙන්නේ කොහොමද ලො/කො:![]()
කරදරයක් බං උඹලට ඒක...... කීයක් වැඩ තියෙනවද නිවාඩු පාඩු වෙලාවට කරගන්න උඹලට...... ඒකට, මගේ වැඩෙත් එකතු කරලා, කරදරයක් වෙන්න මම කැමති නෑ...... 