EK Married Club-5

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔව් ඔව් මම ඕක කලින්ම කිව්වා , ආයුර්වේද සෙන්ටර් එකක් කලානම් උබ අද ඔය බිල්ඩිම සල්ලි වලට අරන් :P
    :lol: :lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :( :( කරදර කරන්න බෑ බොලව් මට උඹලට....... නැත්නම් ප්‍රින්ට් එක විතරක්, ගොඩක් අඩුවට මට රද්දොලුගමෙන් කරගන්න තිබ්බා...... :yes:
    ඒක කරදරයක් වෙන්නේ කොහොමද ලො/කො: :angry::angry::angry::angry:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සිරාවට දැන් උනත් මූ පරක්කු නෑ :P
    ඒක මූට හරියන්නේ නෑ. බිස්නස් කරන්න පිට උන්ට එන්න වෙන්නේ නෑ මූ igi ගහන හැටියට.. :P
     

    kingdewi

    Well-known member
  • ඒක මූට හරියන්නේ නෑ. බිස්නස් කරන්න පිට උන්ට එන්න වෙන්නේ නෑ මූ igi ගහන හැටියට.. :P

    උඹ අහල නැද්ද කතාවක්, කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි කියල :P
    ඕක ම තමයි මේකටත් ...
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පුට නොබලන්..................
    ලිද ගැඹුරුයි...................!!!!!!!!!!!!!!:rofl::rofl::rofl::rofl:

    උඹ අහල නැද්ද කතාවක්, කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි කියල :P
    ඕක ම තමයි මේකටත් ...
    :lol: :lol:

    මූ මේවා දකිද්දී හවස් වෙයි, උත්තර දෙද්දී හෙට වෙයි :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙනං ඕක ලාබෙට ප්‍රින්ට් කරගනින්කො හොට්ටෝ! :growl:
    මම අරන් එන්නං! රද්දෝලුගමට මෙහෙ ඉඳන් හූ එකහමාරයි.. බල්ටි ඕනෙත් නෑ..

    :oo: එතකොට කවුද ඒක හයි කරන්නේ......?? :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කාමරත් තියෙන එකේ වෙන ඒවා වික්කා නං නම් ගහලා නැති තරමට බිසිනන්ස් වැඩි.. :P

    :rofl: ඒක නම් ඈත්ත...... මේ ඊයේ පෙරේදා, කෝල් කරලත් තිබ්බා, රූම්ස් තියෙනවද අහලා...... :lol: කලින් කරපු උන්, ඒ සබ්ජෙක්ට් එකත් කරාද දන්නේ නෑ ඔතන...... :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: එතකොට කවුද ඒක හයි කරන්නේ......?? :(
    මම, කිඹුලා,තරියා,සන්ජියා,අලි පැටියා ඇරුනම,ඕක හයි කරලා දෙන්න නම් මිනියා, විකියා, කිං උනන් එයි.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒක කරදරයක් වෙන්නේ කොහොමද ලො/කො: :angry::angry::angry::angry:

    :oo: කරදරයක් බං උඹලට ඒක...... කීයක් වැඩ තියෙනවද නිවාඩු පාඩු වෙලාවට කරගන්න උඹලට...... ඒකට, මගේ වැඩෙත් එකතු කරලා, කරදරයක් වෙන්න මම කැමති නෑ...... :no:
     
    Status
    Not open for further replies.