EK Married Club-5

Status
Not open for further replies.

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    16_HP.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වයිෆ්ගෙ යාලුවෙක් එක්ක ලව් චැට් එකක් දාන එක වැරදිද ? (ලව්, කුණුහරප චැට් එකක පැටළෙමින් පැණි හලන අතර ලියමි)

    :oo: ඒ කියන්නේ උඹ මොසියා එක්ක චැට් එකක්ද......?? :rolleyes: ඕවා මාට්ටු උනොත්, තොට කොසු පාර තමා පුටේ....... :yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කවුද යකෝ අද හනුමා දර පලනවා වගේ පෝස්ට්ස් දාන්නේ....... පැය දෙක තුනකට නැති වුනාම මුන් ත්‍රෙඩ් එක අර සවානක් දාගෙන වගේ කාලානේ.........
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    fb එකේ ෆොටෝ එකකට කොමෙන්ට් කරාට...... :P:P:rofl:;)වැරදිලාවත් තරියා පොලිසියේ හරි හමුදාවේ හරි හිටියානම්........ හම්මෝ.......
    ත්‍රිවිද හමුදාව සහ පොලිසිය ලින්ක් පෑන් පාවිච්චි කරයි.. :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මන් ගත්තේ HP එකක් යකෝ ඔය ඌරගෙ ටොසිබ ලදරන් ගන්නේ නෑ අපි :cool:



    :frown: තොපි වගේ හාල් පාරුවෝ Toshiba ලැප් අල්ලන්නේ නැති එක හොදා....... :yes: මෝඩ ගොන් බිජ්ජන්ට (උඹ වගේ) හොදා HP :yes:
     
    Status
    Not open for further replies.