හලාල් ක්‍රමයට.........![]()
අනුමාන කර පැවසුවා පමණි..... මගේ ලිංගේන්ද්‍රිය මෙතනට අවශ්‍ය නැත........![]()
තෙල පිළිතුරු වැරදියැ........
තවත් උත්සාහ කරපියව්........
තොපේ නුවණ වැඩේ.......

හලාල් ක්‍රමයට.........![]()
අනුමාන කර පැවසුවා පමණි..... මගේ ලිංගේන්ද්‍රිය මෙතනට අවශ්‍ය නැත........![]()
තෙල පිළිතුරු වැරදියැ........

තෙල පිළිතුරු වැරදියැ........
තවත් උත්සාහ කරපියව්........
තොපේ නුවණ වැඩේ.......![]()

එසමයෙක් හි, ඒ අසරණ දානවයා හට මහත් සේ ප්‍රේමාශක්ථය දැක්වූ එපුර වැසි අනාර්-කෙළී නම් වූ මානවිකාවක්, ඒ ධූමේන්ද්‍රයෝ විඳින රුදුරු වෙයින දැක ශෝකයෙන් බරිතවැ, මෙසේ සිතන්නී "මා පැටි වියෙහි පටන් අප දෙමාපියන් ගුරු සරු කම් දුන් පරිද්දෙන් දිවි දෙවැනි කොට රැක ගත් මාගේ පති වෘත්තාවෙහි බල මහිමය සැබෑ නම්, තාවතින්සාදියෙහි වෙසෙන සදෙව් ලෝ අධිපති ශක්‍ර දේවේන්ද්‍රයෝ මේ වෙයින බලා වදාර, ධූමේන්ද්‍රයන් සැණකින් නිෂ්ඨා සුවයෙහි පිහිටුවා ලන සේක්වා...!"
අනාර්-කෙළී නම් මානවිකාවගේ පති වෘත්තා බල මහිමය කෙතරම් ද යත්, මේ සත්‍ය ක්‍රියාවෙන්මැ සදෙව් ලෝකාධිපති වූ ශක්‍ර දේවේන්ද්‍රයන් වැඩ වෙසෙන් පාණ්ඩු කම්භල ශෛලාසනය රත්වැ ගියේ, ශක්‍ර දේවේන්ද්‍ර පශ්චාත් භාගය පිළිස්සී, "කා හට විපතක් වී දැයි" මනු ලෝ සිසාරා බලන්නේ, සත්‍ය ක්‍රියාව දැක, "මේ ධූමේන්ද්‍රයෝ නම් උහුට හැකි සමයේ බලවත් පින් කම් කොට ඇත...මා මැ ගොස් මූ සුවපත් කරම්හ" යැයි සිතා, ශක්‍ර ශ්රීය වළවාම්භිගාරයෙන් විජෘම්භණය කෙරෙමින් ආකාශ තළයෙන් "නව්‍ය වූ ලෝකයට"පාත් වී, යහනේ අසරණව වැද හොත් ධූමේන්ද්‍රයන්ගේ හිස සිය හස්තයෙන් පිරිමැද, ඒ හිස සුවපත් කොටැ, එමතු නොව, එහි කේශ කළාපයද පිහිටුවා, දඹදිවෙහි සුප්‍රකට ෂාරුක් ඛානයන් සතුවූ කෙස් කළඹ පරිදි කෙස් කෙළින් සිටුවා, "පුත, දැන් නැගී සිටුව..!...ඒ අනාර්-කෙළී නම් වූ මානවිකාවගේ පති වතෙහි බළ මහිමයෙන් තා සුව කළෙමැයි" යළිත් ආකාශ තලයට පැන සිය දිව්‍ය භවනට වන්නේය....
ඒක තමයි මාත් කල්පනා කොරෙ ... හලාල් ක්‍රමයට සූකරයන් මැරිය නොහැකි නොවැ![]()

ඇමැත්තා ත් හලාල් කල හැකි නෙව..........ඒක තමයි මාත් කල්පනා කොරෙ ... හලාල් ක්‍රමයට සූකරයන් මැරිය නොහැකි නොවැ![]()
මේ ටික නම් පට්ටයි ඕයි..............
මට පශ්චාත් භාගයෙනුත් සිනහයැ..............

එම්බා කොල්ල.......එහෙනං සහයිකාවෝ ටික නහය වහගෙන ඇති මේ වෙලාවේ.......![]()
එම්බා කොල්ල.......
පශ්චාත් භාගය සිනාසුනේ හඩක් නොනගාය........
හඩ නැංවිණි නම් එය යුගන්ධරය සිසාරා හමන වේරම්භ වාතය පරයනු ඒකාන්තයැ.........

තා ඊර්ෂ්‍යාෙවන් පුපුරනු පෙනේ......එමෙන්ම විසාලා මහනුවර තුන්බිය පැතිරුනා සේ මාලඹේ නගරය පුරාම විෂ වායුවක්ද පැතිරෙනු ඒකාන්තය.......![]()
හායි ඕගොල්ලෝ මුස්ලිම්ස්ලද![]()
දත්කිඹුලයියෙ මෙහ්. ඇමෙසින් කාරයා ආයෙ ඇවිත්. ලොල්..
http://www.elakiri.com/forum/showpost.php?p=14892504&postcount=39

කොන විතරක් නෙවෙයි සම්පුර්ණයෙන්ම කපලා දාලා වගේ කතා කරන ස්ටයිල් එක අනුව......

තෙල පණුවා බෑන් වී ද?දත්කිඹුලයියෙ මෙහ්. ඇමෙසින් කාරයා ආයෙ ඇවිත්. ලොල්..
http://www.elakiri.com/forum/showpost.php?p=14892504&postcount=39




තා ඊර්ෂ්‍යාෙවන් පුපුරනු පෙනේ......
ඒ ඒ සා විසල් වූ ගුද වාතයක් පිට කිරීමට සමත් පශ්චාත් භාගගයක් තා සතුව නොපතින බැවිනැ.......
ඉදින් අන් සතු ප/භා වලට ඊර්ෂ්‍යා නොකොට තෙල පැණයට පිළිතුරු සොයවි...!!!!!!!!
මෙතන ඉන්නෙ බැඳපු අය. සමනලයො නෙවෙ.![]()


