EK Married Club-5

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හලාල් ක්‍රමයට......... :dull::dull::dull:

    අනුමාන කර පැවසුවා පමණි..... මගේ ලිංගේන්ද්‍රිය මෙතනට අවශ්‍ය නැත........ :angry::angry:


    තෙල පිළිතුරු වැරදියැ........
    තවත් උත්සාහ කරපියව්........

    තොපේ නුවණ වැඩේ.......:baffled:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    තෙල පිළිතුරු වැරදියැ........
    තවත් උත්සාහ කරපියව්........

    තොපේ නුවණ වැඩේ.......:baffled:

    ඒක තමයි මාත් කල්පනා කොරෙ ... හලාල් ක්‍රමයට සූකරයන් මැරිය නොහැකි නොවැ :baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එසමයෙක් හි, ඒ අසරණ දානවයා හට මහත් සේ ප්‍රේමාශක්ථය දැක්වූ එපුර වැසි අනාර්-කෙළී නම් වූ මානවිකාවක්, ඒ ධූමේන්ද්‍රයෝ විඳින රුදුරු වෙයින දැක ශෝකයෙන් බරිතවැ, මෙසේ සිතන්නී "මා පැටි වියෙහි පටන් අප දෙමාපියන් ගුරු සරු කම් දුන් පරිද්දෙන් දිවි දෙවැනි කොට රැක ගත් මාගේ පති වෘත්තාවෙහි බල මහිමය සැබෑ නම්, තාවතින්සාදියෙහි වෙසෙන සදෙව් ලෝ අධිපති ශක්‍ර දේවේන්ද්‍රයෝ මේ වෙයින බලා වදාර, ධූමේන්ද්‍රයන් සැණකින් නිෂ්ඨා සුවයෙහි පිහිටුවා ලන සේක්වා...!"

    අනාර්-කෙළී නම් මානවිකාවගේ පති වෘත්තා බල මහිමය කෙතරම් ද යත්, මේ සත්‍ය ක්‍රියාවෙන්මැ සදෙව් ලෝකාධිපති වූ ශක්‍ර දේවේන්ද්‍රයන් වැඩ වෙසෙන් පාණ්ඩු කම්භල ශෛලාසනය රත්වැ ගියේ, ශක්‍ර දේවේන්ද්‍ර පශ්චාත් භාගය පිළිස්සී, "කා හට විපතක් වී දැයි" මනු ලෝ සිසාරා බලන්නේ, සත්‍ය ක්‍රියාව දැක, "මේ ධූමේන්ද්‍රයෝ නම් උහුට හැකි සමයේ බලවත් පින් කම් කොට ඇත...මා මැ ගොස් මූ සුවපත් කරම්හ" යැයි සිතා, ශක්‍ර ශ්‍රීය වළවාම්භිගාරයෙන් විජෘම්භණය කෙරෙමින් ආකාශ තළයෙන් "නව්‍ය වූ ලෝකයට"පාත් වී, යහනේ අසරණව වැද හොත් ධූමේන්ද්‍රයන්ගේ හිස සිය හස්තයෙන් පිරිමැද, ඒ හිස සුවපත් කොටැ, එමතු නොව, එහි කේශ කළාපයද පිහිටුවා, දඹදිවෙහි සුප්‍රකට ෂාරුක් ඛානයන් සතුවූ කෙස් කළඹ පරිදි කෙස් කෙළින් සිටුවා, "පුත, දැන් නැගී සිටුව..!...ඒ අනාර්-කෙළී නම් වූ මානවිකාවගේ පති වතෙහි බළ මහිමයෙන් තා සුව කළෙමැයි" යළිත් ආකාශ තලයට පැන සිය දිව්‍ය භවනට වන්නේය....

    මේ ටික නම් පට්ටයි ඕයි..............
    මට පශ්චාත් භාගයෙනුත් සිනහයැ..............


     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒක තමයි මාත් කල්පනා කොරෙ ... හලාල් ක්‍රමයට සූකරයන් මැරිය නොහැකි නොවැ :baffled:

    හුටාසේක..... එක දනුයිනේ කංපනාවට ආවේ ඌරන්ට හලාල් ක්‍රමේට මරණ එක හරාම් කියලා...... :D
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒක තමයි මාත් කල්පනා කොරෙ ... හලාල් ක්‍රමයට සූකරයන් මැරිය නොහැකි නොවැ :baffled:
    ඇමැත්තා ත් හලාල් කල හැකි නෙව..........
    නැත.....
    තෙල කී ක්‍රමයෙන් සූකර පෝතකයා ඝාතනය කළ හැකි නමුදු, ඇමැත්තා ඝාතනය කළ කොහේ......
    එවැනි ක්‍රමයක් ගැන සිතවු.....!!!!!
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එහෙනං සහයිකාවෝ ටික නහය වහගෙන ඇති මේ වෙලාවේ....... :rolleyes:
    එම්බා කොල්ල.......
    පශ්චාත් භාගය සිනාසුනේ හඩක් නොනගාය........

    හඩ නැංවිණි නම් එය යුගන්ධරය සිසාරා හමන වේරම්භ වාතය පරයනු ඒකාන්තයැ.........
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එම්බා කොල්ල.......
    පශ්චාත් භාගය සිනාසුනේ හඩක් නොනගාය........

    හඩ නැංවිණි නම් එය යුගන්ධරය සිසාරා හමන වේරම්භ වාතය පරයනු ඒකාන්තයැ.........

    එමෙන්ම විසාලා මහනුවර තුන්බිය පැතිරුනා සේ මාලඹේ නගරය පුරාම විෂ වායුවක්ද පැතිරෙනු ඒකාන්තය....... :rolleyes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එමෙන්ම විසාලා මහනුවර තුන්බිය පැතිරුනා සේ මාලඹේ නගරය පුරාම විෂ වායුවක්ද පැතිරෙනු ඒකාන්තය....... :rolleyes:
    තා ඊර්ෂ්‍යාෙවන් පුපුරනු පෙනේ......
    ඒ ඒ සා විසල් වූ ගුද වාතයක් පිට කිරීමට සමත් පශ්චාත් භාගගයක් තා සතුව නොපතින බැවිනැ.......
    ඉදින් අන් සතු ප/භා වලට ඊර්ෂ්‍යා නොකොට තෙල පැණයට පිළිතුරු සොයවි...!!!!!!!!
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තා ඊර්ෂ්‍යාෙවන් පුපුරනු පෙනේ......
    ඒ ඒ සා විසල් වූ ගුද වාතයක් පිට කිරීමට සමත් පශ්චාත් භාගගයක් තා සතුව නොපතින බැවිනැ.......
    ඉදින් අන් සතු ප/භා වලට ඊර්ෂ්‍යා නොකොට තෙල පැණයට පිළිතුරු සොයවි...!!!!!!!!

    මා සතු පශ්චාත් කාල ගැන මම සෑහීමකට පත්වෙමි...... :දිව දොට්ට:

    ඒ පැනයටනම් ඇත්තටම මට පිළිතුරක් සිතාගත නොහැක...... හරි පිළිතුර ලැබෙන තෙක් බලා සිටිමි......

    ආහ්හ්හ් මේ ඔබතුමාගේ පැසෝ රථය කෙසේද......? මාගේ මස්සිනා කෙනෙක් ඔහුට අයත් පැසෝ රථය විකිණීමේ අදහසකින් සිටි..... ලක්ෂ 22ක් පමණ වටී යැයි පවසන ලදී...... වටීද ඒ ගානට......? තෙල් පිච්චීම කෙසේද.......?
     
    Status
    Not open for further replies.