කොහොමද ඒ?පල පල ... 80% කින් විතර වැඩි කරල 20% කින් අඩු කරනව ... කොහොමත් හොඳ වැඩේ ඔය බත් කන හරක්ට ... මගෙ ලයිට් බිල මම අඩුකරගත්ත ඒ ඇති![]()

කොහොමද ඒ?පල පල ... 80% කින් විතර වැඩි කරල 20% කින් අඩු කරනව ... කොහොමත් හොඳ වැඩේ ඔය බත් කන හරක්ට ... මගෙ ලයිට් බිල මම අඩුකරගත්ත ඒ ඇති![]()

අලියා ජබුක්....s4 ගාන උඹට ඕනෙ විදියට අඩු වෙන්නෙ නං ඉතිං s16 වත් එන කාලෙක තමයි..![]()

වරිපනම් අංක දෙකක් ගත්තද....![]()

රෙසිඩන්ස්, බිස්නස් ගණන් වෙන වෙනම බලාගන්න විදියක් කියපන්කො. බිස්නස් කනෙක්ෂන් එකක් ගන්න කීයක් ගෙවන්න ඕනිද....නෑ මටනම් ඕන උනේ නෑ .. මොකද අළුත් මීටර් එක බිස්නස් විදියට ගත්තෙ ... ගෙවල් ටැරිෆ් එක පාඩුයි නෑ මටනම් ඕන උනේ නෑ .. මොකද අළුත් මීටර් එක බිස්නස් විදියට ගත්තෙ ... ගෙවල් ටැරිෆ් එක පාඩුයි ගණන් හදල බැලුවම![]()

රෙසිඩන්ස්, බිස්නස් ගණන් වෙන වෙනම බලාගන්න විදියක් කියපන්කො. බිස්නස් කනෙක්ෂන් එකක් ගන්න කීයක් ගෙවන්න ඕනිද....![]()
thnx...මම 2011 දෙසැම්බර් ගන්න හදද්දි 14,000 කියපු එක 2012 දෙසැම්බර් වෙද්දි 17,500
Resident >> http://www.ceb.lk/sub/residence/tariffplan.html
Business (General Purpose 1) >> http://www.ceb.lk/sub/business/tp_generalpurpose.html

ආහ්හ්හ් ටැග් බුවා![]()