EK Married Club-5

Status
Not open for further replies.

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
පල පල ... 80% කින් විතර වැඩි කරල 20% කින් අඩු කරනව ... කොහොමත් හොඳ වැඩේ ඔය බත් කන හරක්ට ... මගෙ ලයිට් බිල මම අඩුකරගත්ත ඒ ඇති :P
කොහොමද ඒ?:oo:
 
mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    වරිපනම් අංක දෙකක් ගත්තද....:rolleyes:

    නෑ මටනම් ඕන උනේ නෑ .. මොකද අළුත් මීටර් එක බිස්නස් විදියට ගත්තෙ ... ගෙවල් ටැරිෆ් එක පාඩුයි නෑ මටනම් ඕන උනේ නෑ .. මොකද අළුත් මීටර් එක බිස්නස් විදියට ගත්තෙ ... ගෙවල් ටැරිෆ් එක පාඩුයි ගණන් හදල බැලුවම :baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නෑ මටනම් ඕන උනේ නෑ .. මොකද අළුත් මීටර් එක බිස්නස් විදියට ගත්තෙ ... ගෙවල් ටැරිෆ් එක පාඩුයි නෑ මටනම් ඕන උනේ නෑ .. මොකද අළුත් මීටර් එක බිස්නස් විදියට ගත්තෙ ... ගෙවල් ටැරිෆ් එක පාඩුයි ගණන් හදල බැලුවම :baffled:
    රෙසිඩන්ස්, බිස්නස් ගණන් වෙන වෙනම බලාගන්න විදියක් කියපන්කො. බිස්නස් කනෙක්ෂන් එකක් ගන්න කීයක් ගෙවන්න ඕනිද....:rolleyes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    රෙසිඩන්ස්, බිස්නස් ගණන් වෙන වෙනම බලාගන්න විදියක් කියපන්කො. බිස්නස් කනෙක්ෂන් එකක් ගන්න කීයක් ගෙවන්න ඕනිද....:rolleyes:

    මම 2011 දෙසැම්බර් ගන්න හදද්දි 14,000 කියපු එක 2012 දෙසැම්බර් වෙද්දි 17,500

    Resident >> http://www.ceb.lk/sub/residence/tariffplan.html
    Business (General Purpose 1) >> http://www.ceb.lk/sub/business/tp_generalpurpose.html
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ආහ්හ්හ් ටැග් බුවා :D
    mCLeRct.gif

    dhaara waliyak yanawaa

    http://www.elakiri.com/forum/showthread.php?t=1549462&page=259:rofl:
     
    Status
    Not open for further replies.