යකෝ ඔය හිට්ලර්ගෙ නංගි කියලා තියෙන්නෙ එයාට තමයි!
මූ ඔක්කොම වයර් මාරු කරගෙන වගේ!![]()
ජබුක්...... 
යකෝ ඔය හිට්ලර්ගෙ නංගි කියලා තියෙන්නෙ එයාට තමයි!
මූ ඔක්කොම වයර් මාරු කරගෙන වගේ!![]()
ජබුක්...... 
pureit කරපු සින්හලෙන්ම දීලා තියෙන්නෙ!ආයෙ බාබකිව් එක.............
*****************************************************************************
තෝ මෙතන බාබකිවු රෙද්දක් කියනවා...............![]()

අපි ඉන්නවා උඹව ගිලෙන්න නොදී බේරගන්න......![]()
ඔය කිව්වට, ගිලෙනකොට පිදුරු ගහක්වත් නැති වෙනවා බං......
තනිකරම අනාගත්තා.......
![]()
හෑ මොන සේද්දක්ද හොට්ටෝ උඹ අකමැතිද මේ බෝඩ් එක ගහන්න මෙතරම් අදිමදි කරන්නේ.....?![]()
මම කැමති..... ඒත් උඹලා කී දෙනෙක්ට කරදරද බං..... ගෙවල් වල වැඩ කීයක් පාඩු වෙනවද මගේ වැඩක් නිසා......
අන්න ඒකට මම අකමැති......

එඩිට් කරපිය.....................................ඈවරයි දෑවරයි තුං ඈවරයි..... රත්නේ චකබ්ලාස්ට්.......![]()
මම දන්න කෝකියො වෙච්ච හැම එකාම A/L ලියපු කාලෙත් කිලෝ 30ට හිටියෙ නං නෑ. ඒ කාලෙත් උන් කිලෝ 100ට වැඩී..![]()
pureit කරපු සින්හලෙන්ම දීලා තියෙන්නෙ!
මූ මේ බාබකිව් දාන්න ලෑස්තිය..![]()

ඔය කිව්වට, ගිලෙනකොට පිදුරු ගහක්වත් නැති වෙනවා බං......
![]()
![]()
මම කැමති..... ඒත් උඹලා කී දෙනෙක්ට කරදරද බං..... ගෙවල් වල වැඩ කීයක් පාඩු වෙනවද මගේ වැඩක් නිසා......
අන්න ඒකට මම අකමැති......
![]()
![]()
![]()
සේරටම වඩා ඒක හොඳයි මම හිතන්නේ, අම්මගේ දේ වුනත් කමක් නැහැ, නිත්යනුකුලවම ගනින්. උඹට දැන් නගා පෙරලන බල්දිවල හැටියට ඉස්සරහට තව වැඩිවෙන්න පුළුවන්.....
ඔව් මම කල්පනා කරේ එහෙම කරන්න..... නිකන් ලැබෙන දේකට වඩා, ඒක මහන්සි වෙලා හොයා ගත්තහම, වටිනාකම වැඩි....... 
එඩිට් කරපිය.....................................
සතියකට බෑන් වෙන්න කැමතිද ? අරූ ඒවා කිව්වාට පස්සෙ ආයෙ එන්නෙ සතියකින් වගෙ..ඇයි එඩිට් කරන්නේ.......? අර පිස්සු හු** scurvy ට හොඳයි නම් ත්‍රෙඩ් දාගෙන කුණුහරුප කියන්න ඇයි අපි කිව්වම අවුල් ද......?

මොන සු**ක් ද මේ...???????
ඇයි යකෝ...දැන් මගේ ද වැඩේ.....???????
එහෙනම් නිකා හිටු................
කොල්ලනි 12 වැඩේ කෑන්සල්...............
![]()
ඔය මාමිට පොඩ්ඩ ඈත්නම් මල නේ මාමේ.......
හරි හරි 12 වැඩේ (බාබකිව් එක) හරි...... 
ආයෙ බාබකිව් එක.............
*****************************************************************************
තෝ මෙතන බාබකිවු රෙද්දක් කියනවා...............![]()

ඈහ් තාම රත්නෙ මාමා කඩේට බෝඩ් එකක් දැම්මෙ නැද්ද?

සතියකට බෑන් වෙන්න කැමතිද ? අරූ ඒවා කිව්වාට පස්සෙ ආයෙ එන්නෙ සතියකින් වගෙ..![]()
මේකෙ පිස්සු නටන් බෑ කියලා නෑනෙ. ඌ නීති ඇතුලෙ ඉඳන් මොන ලබ්බ කලත් බෑන් කරන්න බෑ.ඒ වුනාට ඇයි ඌ ඒ වගේ පිස්සු නටනකං ඇද්මින්ලා බලං ඉන්නේ..... මෙම්බර් නෙතුව වෙන කවුරු ආවත් හෝම් පේජ් එකේ තියෙන මුගේ මේ සමයං ත්‍රෙඩ් දැක්කම චාටර් හොඳ ඒක......
ridila pawකිඹුලෝ, තරමක් දුරට ලේ කෝප වෙන සීන් එකක් : http://www.elakiri.lk/forum/showthread.php?t=1552271
