උදේ 5ට ටිකක් කලින් වගේ වැස්ස පටන් ගත්තෙ.. දැන් 12යි..
කැල් එකක් ඕනෙද ?![]()
නෑ එපා..... මම නැගිට්ටේ කීයටද කියලා මට මතක නෑ.... ඉතින් පැය ගණන ගණන් කරන්න බෑ......
උදේ 5ට ටිකක් කලින් වගේ වැස්ස පටන් ගත්තෙ.. දැන් 12යි..
කැල් එකක් ඕනෙද ?![]()
කොසා, උඹ කවෝට් කරපු එකෙත් ෆොටෝ එක මට පේනවනේ....මේකෙත් ෆොටෝ නං පේන්නෙ නෑ..

කොසා, උඹ කවෝට් කරපු එකෙත් ෆොටෝ එක මට පේනවනේ....![]()
ආයෙ සු****ක් කියනවා............
*කෝ.....
එන්නේ බෝඩ් එක ගහන්න මිස බාබනිව් එකකට නෙවෙයි.....
ඒක දෙවනි කාරණයක්.........
ඒක සෙට් කරන්නේ තෝ ඔය බෝඩ් එක ගහනව නම් විතරයි............
මේ ගැන ආයෙ මම මෙතන කතා කරන්නේ නැත...........
තෝ බෝඩ් එක ගසනව නම් හෙට දවල් 12.00 වෙද්දී කියපං.......
හරි හරි දැන් මම බෑ කිව්වයේ.....?? බෝඩ් එක ගහමු.....

කළු කරගෙන උදේ ඉඳන්ම වහිනවා, ඒත් ධාරානිපාත වැසි නොවේ. සාමාන්‍ය වැස්සක්. කාලෙකට පස්සේ හරිම සීතලයි.....com සයිට් එකට අප්ලෝඩ් වෙච්චි එකක් නිසා කොසා මාමාට පෙනිලා නෑ ඒක....... මිණියෝ ඔහෙටත් පට්ට වැසි ද......?

හරි උඹ ගිලෙන්න යද්දී බේරගන්න අඩුගානේ කිසිම ට්‍රයි එකක් නොදී පැත්තකට වෙලා බලාගෙන ඉන්නද කියන්නේ එතකොට........![]()
අලියෙක් ගිලෙද්දි ගොඩ ගන්න, තව අලියෙක් වත් ඕනා වෙනවා..... 
කළු කරගෙන උදේ ඉඳන්ම වහිනවා, ඒත් ධාරානිපාත වැසි නොවේ. සාමාන්‍ය වැස්සක්. කාලෙකට පස්සේ හරිම සීතලයි....![]()
ඒ කියන්නේ මේ සති අන්තේ නම් බොට 3 සෙට් වෙනවම තමා........ 
නිදහසෙ හිටියා අපි
මෙ එක නෙමෙ අර මම කිවුවෙ කාගෙද අර ෆෙක් එක කියලා කටවහන් හිටපන් නැත්නම් එලි කරනවා කිවුවා විතරයි පොර අතුරුදහන් උනා ලොල්![]()
බඩුම තමා........
පව් යකෝ ඌ.... උඹේ යාළුවෙක් නේ ද.....?? 
කළු කරගෙන උදේ ඉඳන්ම වහිනවා, ඒත් ධාරානිපාත වැසි නොවේ. සාමාන්‍ය වැස්සක්. කාලෙකට පස්සේ හරිම සීතලයි....![]()


අලියෙක් ගිලෙද්දි ගොඩ ගන්න, තව අලියෙක් වත් ඕනා වෙනවා.....
![]()

ඒ කියන්නේ මේ සති අන්තේ නම් බොට 2 සෙට් වෙනවම තමා........
![]()

තොට මොනාටද ඒවගක් ?අද ඔබතුමාගේ ප්‍රිය බිරිඳ ගෙදරැයි........?![]()
තොට මොනාටද ඒවගක් ?



මොකාක් කිව්වා........? දෙක.........?![]()
සොරි වෙන්න ඕනා...... දෙක උඹට..... තුන මිනියට...... 
සතියයිඋගෙන්ම තව එකක් ගන්න කියයි ඔක ආයෙ හදන්න බැහැ කියලා
අනික හෙන ගහන එකත් නවතින එකක් නැහැ උබලා කරලා තියෙන අපරාද වල හැටියට පරිස්සමෙන් හිටපන් පුතො![]()

සොරි වෙන්න ඕනා...... දෙක උඹට..... තුන මිනියට......
![]()

ඔව් ඔව්, උඹලා අපිටත් එක්කම හදපල්ලකොසොරි වෙන්න ඕනා...... දෙක උඹට..... තුන මිනියට......
![]()
