ඔව් ඔව්, උඹලා අපිටත් එක්කම හදපල්ලකො![]()
උඹලට කොහොමත් බැරි එකේ අපි හරි හදලා සිංහල ජාතිය වැඩි කරන්න එපැයි......

ඔව් ඔව්, උඹලා අපිටත් එක්කම හදපල්ලකො![]()

නෑවා නෑමක්![]()
![]()
සතියේ දවස් වලට නාන්නෙත් නැති එකේ ඔහොමවත් නාපිය....... 
හැමදාම නාන උඹලට ඉදලා හිටලා වහින මේ වැස්ස අරුමයක් නොවේ නෙහ්yasai thota
හැමදාම නාන උඹලට ඉදලා හිටලා වහින මේ වැස්ස අරුමයක් නොවේ නෙහ්

හෝ ගාලා වහින වෙලාවෙ ගෙදරිං ආවා කියලා ආං කෑ ගහනවාසතියේ දවස් වලට නාන්නෙත් නැති එකේ ඔහොමවත් නාපිය.......
![]()



බැරිකම නෙමෙයි. උඹලගෙ හැකියාව, උනන්දුව සහ කැපවීම ගැන කතාකලෙඋඹලට කොහොමත් බැරි එකේ අපි හරි හදලා සිංහල ජාතිය වැඩි කරන්න එපැයි......![]()

ප්රධාන කාරණය BBQ දැමීම නොව බෝඩ් එක එල්ලීමයි..එදිනට අප සැම නිවාඩු දමා පැමිණේ..ලෑස්ති වෙලා හිටු....
![]()
ආවට පස්සේ ප්රධාන කාරණේ අමතක වෙයිද දන්නේ නෑ...... 
උඹට උඹේම කියලා හදාගන්න බැරි බව අපි දන්නවා බංඔව් ඔව්, උඹලා අපිටත් එක්කම හදපල්ලකො![]()

එහෙම තමයි අපි යාලුවා, ඔටුවො වගේ නාන්නෙ නැතුව ඉන්නෙ නෑහැමදාම නාන උඹලට ඉදලා හිටලා වහින මේ වැස්ස අරුමයක් නොවේ නෙහ්

වලාකුලු බරව නිතරම තිබීයන්....අනේ වාසනාවන්..... වැස්සට පිං.....![]()

එහෙනම් ඔතනම කොලයක් එලාගෙන හිඟාකාපන්හෝ ගාලා වහින වෙලාවෙ ගෙදරිං ආවා කියලා ආං කෑ ගහනවා![]()
![]()
අද ගෙදර ගිහිනුත් ඉවරයි... වෙන ඇදුමක් ගෙනාවෙත් නෑ.. මේ ඇදුම් හොදටම තෙමිලා...
අර කම්පැනියට යන්නෙ කොහොමද මෙහෙම![]()

හෝ ගාලා වහින වෙලාවෙ ගෙදරිං ආවා කියලා ආං කෑ ගහනවා![]()
![]()
අද ගෙදර ගිහිනුත් ඉවරයි... වෙන ඇදුමක් ගෙනාවෙත් නෑ.. මේ ඇදුම් හොදටම තෙමිලා...
අර කම්පැනියට යන්නෙ කොහොමද මෙහෙම![]()




ඇයි බං බ්රාන්ච් 40 මුළු කාර්ය මණ්ඩලය ගැනම ඔය කියන්නේ....![]()
ආ ඒක මිසක්....... 
මට බැරිද කියලා අපේ අහල පහල ගෙවල්වල උන්ගෙන් අහපන්කොඋඹට උඹේම කියලා හදාගන්න බැරි බව අපි දන්නවා බං![]()

බැරිකම නෙමෙයි. උඹලගෙ හැකියාව, උනන්දුව සහ කැපවීම ගැන කතාකලෙ![]()
මගෙ හැකියාව ගැන මේකෙ එකියන්ගෙන් අහපන්කොඔය ඔක්කොම ඉතිං අපිටම කරන්න වෙලා තියෙන්නේ උඹලගේ නොහැකියාව නිසා තමයි......

උඹ හැමදාම කරන වැඩේ මට වැස්ස දවසකටවත් කරන්න හිතෙන් නෑ බංඑහෙනම් ඔතනම කොලයක් එලාගෙන හිඟාකාපන්![]()