ඈත්තට බඩේ අමාරු නෙවේ...... බොරු ඒවා....
ඉතින් හෙටත් නිවාඩු ඉල්ලලා, උදේට බඩේ අමාරුවක් කිව්වහම, බොසා දන්නවා පොයි තමා කියලා.....
![]()

ක්ලාස් එකට කෙල වුනා බං...
මොකො කන්නඩි දාන්නේ..?![]()

අනේ ඌට **************************** සමග **************** යයි කියව!!!!!!!!!!!![]()






ක්ලාස් එකට කෙල උනා කිව්වේ.....?? මොකෝ උනේ.....??
![]()
කණ්නාඩි දාන්නේ උඹට පේන්නේ නැති නිසා......
![]()


පවු යකෝ..........ආව් ආව්..... කොල්ලා වැඩකරු වෙලා තනියම මාලඹේ එන්න හදනවා ඇටබෝලෙන්.......![]()

ක්ලාස් එකට කෙල උනා කිව්වේ.....?? මොකෝ උනේ.....??
![]()
කණ්නාඩි දාන්නේ උඹට පේන්නේ නැති නිසා......
![]()

දැන් මේක ගැන අර බස් ලබ්බ සද්ද වහල මොකෝ......හිස්තැන් වල තියෙන දේත් එක්කම කිව්වනම් මට රත්නෙට පණිවිඩේ දෙන්න තිබුනා........![]()

පට්ටම පට්ට.... සහතිකම සහතික ඇත්ත........ ප්රශ්නේ ඉතිං බෝඩ් ඒක වුවමනා මනුස්සයාට ඕනේ බෝඩ් ඒක නෙවෙයිනේ.......
බෝඩ් එක....??
ඒ මොකක්ද...??
මට මතක නෑ නේ...... 
දැන් මේක ගැන අර බස් ලබ්බ සද්ද වහල මොකෝ......![]()
කෙල වුනාද කෙල කරගත්තද.....? මොකෝ වුනේ.......?![]()

බෝඩ් එක....??
ඒ මොකක්ද...??
මට මතක නෑ නේ......
![]()

පති භක්තිය.........![]()




