බයික් තියෙන අය තමන්ගේ බයික් එකේ පැට්රොල් කියක් වැඩ කරනවද කියල මැනල ඇති නෙ. එහෙනම් බයික් එකේ මොඩල් එකත් එක්ක තෙල් කෙරුවාව මෙතන දාන්න.
අලුතෙන් බයික් එකක් ගන්න කෙනෙකුට එහෙමත් ඒක සැහෙන්න ප්රයෝජනවත් වෙයි.
තමන්ගේ බයික් එකේ තෙල් වැඩ නැතිනම් / දෝෂයක් එහෙම තියෙනවනම් එකත් හොයාගන්න පුළුවන් නෙ
දැන් ඔන්න Carburetor වැඩ්ඩන්ට එහෙම වැඩ පෙන්වන්න පුළුවන්.

ඉන්ධන ඉතුරු කරන Tips & Tricks එහෙමත් මෙතන දාමු
ආ මේකේ බයික් විතරයි. කාර්, වෑන්, බස්, ලොරි, ආටා, කොච්චි, ජෙට්, ප්ලේන් ඔට්ටු නෑ.

එළකිරියේ බයික් සෙක්ෂන් එකක් අලුතෙන් පටන් ගන්නවා කියපු මේකේ ලොක්ක (GTRZ) දැන් ඒ ගැන කතාවක්වත් නෑ.

Last edited: