My first LED

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ow man heduwe 10w eka. meka eliya wedi ban samanya thenakata. 7w eke eliya kohomada? uba badu gattha shop eka koheda thiyenne? man gatthe thena bulb nethuwa 650i 7w eka.

    appata siri un ubawa hawa karala wage mama gathth kumarasinghe radio kiyana shop eken , asian electronic ekei athula eketh thienawa oya ganama thamai
     
    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    kotuwe micro electronics eken gatthe..

    bulb 10ta 450/=
    anith set ekatama 775/=

    oya bulb eke pitin gannawanam 2000th penala..

    na bn nd lanka iyala hit ad 1 advertisement 1k dala thibba 880 oya wage 1k imported ewa danna widihata math 1k gatha 6mnths warranty.
     
    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    මේ බල්බ් එක මචන් ගොඩාක් රත් වෙනවා. ඒ වගේම මේ බල්බ් එකේ 1W LED 10ක් තියෙන්නෙ. ඒ කියන්නෙ මේකෙ total power consumption එක 12W-14W විතර යනවා. එලිය සාමාන්‍යයෙන් 15W CFL එකක විතර ඇති. අනිත් එක මේවා corn type නෙමෙයි නිසා එලිය විහිදෙනවත් අඩුයි. යන වියදමත් එක්ක බැලුවහම අපිට ඇති වාසියක් නෑ.

    LED බල්බ් දානවනම් DIP LED හරි SMD LED හරි තියෙන බල්බ් තමයි දාන්න ඕන. ඒවා රත්වෙන්න නැති නිසා power loss නැති තරම්. (මම දන්න තරමින් )

    මේ තියෙන බල්බ් දෙකම 5W. ඒත් එවගෙන් 15W-18W CFල් එකක විතර එලියක් එනවා.

    file_169_2.jpg
    6w5050.jpg

    මේ තියෙන බල්බ් එක 3W. එලිය අඩි 10x10 කාමරයකට හොඳටම ඇති
    file_162_15.jpg

    මිල සාමන්‍යයෙන් රු. 850.00 - 1200.00 අතර තියෙන්නෙ. වැඩි විස්තර මේ link ඒකේ තියෙනවා
     
    Lahiru75

    Member
    Oct 5, 2008
    575
    34
    0
    Mother Lanka....

    meke SMD LED eka hodai machan.. anith LED eka tikak kal yanakota picchenawa.