මචන්ලා
Electronics Engineering field එකේ ඉන්න engineers la මේකේ තමන් වැඩකරන ආයතනයයි, තමන් කරන රැකියාවේ ස්වරූපයයි මේකේ post කරන්න. මේක හොඳ අවස්ථාවක් electronics engineers ලට මුණ ගැහෙන්න.
මේ ත්රෙඩ් එක හරහා අපිට electronics field එකේ job හොයාගන්නත් පුළුවන්, අනිත් engineers ල හදුනාගන්නත් පුළුවන්.
ඊට අමතරව අපි එකෙනෙකට ඇතිවෙන ගැටළු සාකච්චා කරන්නත් පුළුවන්.
කට්ටියම සෙට් වෙන්න
පටන් ගැන්මක් විදියට මෙන්න මම,
මම SLAF වල, electronics, research engineer කෙනෙක්, විදියට තමයි වැඩ කරන්නේ.
Electronics Engineering field එකේ ඉන්න engineers la මේකේ තමන් වැඩකරන ආයතනයයි, තමන් කරන රැකියාවේ ස්වරූපයයි මේකේ post කරන්න. මේක හොඳ අවස්ථාවක් electronics engineers ලට මුණ ගැහෙන්න.
මේ ත්රෙඩ් එක හරහා අපිට electronics field එකේ job හොයාගන්නත් පුළුවන්, අනිත් engineers ල හදුනාගන්නත් පුළුවන්.ඊට අමතරව අපි එකෙනෙකට ඇතිවෙන ගැටළු සාකච්චා කරන්නත් පුළුවන්.

කට්ටියම සෙට් වෙන්න
පටන් ගැන්මක් විදියට මෙන්න මම,

මම SLAF වල, electronics, research engineer කෙනෙක්, විදියට තමයි වැඩ කරන්නේ.

man MEechatronics thama karanan inne. but jobs adui lu ekata