Electronics Engineers Lounge

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,840
    6,718
    113
    38
    Galle
    මචන්ලා

    Electronics Engineering field එකේ ඉන්න engineers la මේකේ තමන් වැඩකරන ආයතනයයි, තමන් කරන රැකියාවේ ස්වරූපයයි මේකේ post කරන්න. මේක හොඳ අවස්ථාවක් electronics engineers ලට මුණ ගැහෙන්න.;) මේ ත්‍රෙඩ් එක හරහා අපිට electronics field එකේ job හොයාගන්නත් පුළුවන්, අනිත් engineers ල හදුනාගන්නත් පුළුවන්.
    ඊට අමතරව අපි එකෙනෙකට ඇතිවෙන ගැටළු සාකච්චා කරන්නත් පුළුවන්.:yes:

    කට්ටියම සෙට් වෙන්න

    පටන් ගැන්මක් විදියට මෙන්න මම,;)

    මම SLAF වල, electronics, research engineer කෙනෙක්, විදියට තමයි වැඩ කරන්නේ.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,840
    6,718
    113
    38
    Galle
    >> මම SLAF වල, electronics, research engineer කෙනෙක්, විදියට තමයි වැඩ කරන්නේ.

    Machan what are the min qualifications to join SLAF research engineer?

    BSc in electronics engineering + clean background
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    try to build up own company for electronic automation..with 5 partners.. i am head of marketing.1me lagadi eliyata danma reserch robot kenek ape team eka tracker kiyala android app ekakin run wena man pic up karannam balanna.. :) nice to meet u bro..

    trackerf.jpg

    meka 1st namei..thama devolping ... :) set wemukoo api :)
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,840
    6,718
    113
    38
    Galle
    try to build up own company for electronic automation..with 5 partners.. i am head of marketing.1me lagadi eliyata danma reserch robot kenek ape team eka tracker kiyala android app ekakin run wena man pic up karannam balanna.. :) nice to meet u bro..

    trackerf.jpg

    meka 1st namei..thama devolping ... :) set wemukoo api :)

    එල මචං
    thumbs up
     
    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    machan me thread ekata adala nati deyak ahanne.. foreign university aeronautical engineering degree ekak tiyana kenektat slaf join wenna puluwanda? age range eka mona wageda?
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,840
    6,718
    113
    38
    Galle
    machan me thread ekata adala nati deyak ahanne.. foreign university aeronautical engineering degree ekak tiyana kenektat slaf join wenna puluwanda? age range eka mona wageda?

    mama danna tharamata puluwan. umbe details ewpan mama hoyala balannam
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Currently studying Electronics & Telecommunication Engineering
    you can see my name :P
     
    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    මමත් ඉලෙක්ට්‍රොනික් වලට ගොඩාක් ආසයි, මට micro controller ගැන ඉගෙනගන්න ඕනි. digital electronic මුල ටික කරල තියෙනවා. online ඉගෙන ගන්න තියෙනවනම් වටිනවා. මොකද මම ලංකාවෙන් පිට ඉන්න නිසා. මේ අවුරුද්දෙ අන්තිම ලංකාවට එනවා. ඒ ගැන දන්න කවුරුවත් ඉන්නවද?