EK Married Club-6

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අවුලක් නෑ. තරියා ගෙනෙයි. ඔය ඇඳුම් බෑග් අරව මේවා උස්සගෙන බස් එකේ එන්න පට්ට කම්මැලියි. දවසනේ මොකවත් ඕන වෙන එකක් නැහැ.:cool::rolleyes:

    :yes::yes::yes::yes: අපෝ ඔව් අනං මනං උස්සන් ඉන්න ගියාම මහා වාත.......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උදේ පාන්දර රත්නෙට වාසියක් සෙටමෝල් වේවා..........

    http://www.elakiri.com/forum/showthread.php?t=1558921

    :oo: කලින් පාරකුත් ඈහුවා..... මම කිව්වා...... ගනී කියලා හිතන්න බෑ..... මොකද ගොඩක් උන් හම්බයට අහු වෙනවා....... අහු වෙලා අන්තිමට අඩාගෙන එනවා...... :lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුභ උදෑසනක් වේවා...... :P

    උදේ ඉවරවෙන්න විනාඩි 5 කට කලින් ඇවිත් එකෙක් සුභ උදෑසනක් කියනවා මෙන්න.......

    මේ උඹ ට්‍රිප යන්න එන්නේ නැද්ද බං........ යමන්කෝ බං........
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: කලින් පාරකුත් ඈහුවා..... මම කිව්වා...... ගනී කියලා හිතන්න බෑ..... මොකද ගොඩක් උන් හම්බයට අහු වෙනවා....... අහු වෙලා අන්තිමට අඩාගෙන එනවා...... :lol:

    :lol::lol: එහෙමත් සීන් එකක්ද.......? :rolleyes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හූ.............

    උඹ ඊයේ රෑ කොහෙද අපේ පළාතේ කැරකුණේ.........? :rolleyes:

    චේන් කඩන හොරෙක් ඊයේ රෑ පළාතේ කැරකුනා කියලා ආරංචියක් ආවා..... මොන හිතකින් හිතන්නද බං ඒ හොරා උඹයි කියලා........ :oo::oo:
     
    Status
    Not open for further replies.