CCTV ගෙදරදී 3 - CCTV Do it your self Part 3

kkroxc

Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    මචං පොඩි ප්‍රශ්නයක් තියෙනවා.. අපේ ඔෆිස් දෙකක් තියෙනවා.. එකක තියෙන්නේ dialog leased line 1k, අනිත් එකේ තියෙන්නේ dialog broadband එකක්.. leased එක තියෙන පැත්තේ කැමරා අපේ කොරියා හෙඩ් ඔෆිස් එකට පේනවා.. broadband එක පේන්නේ නැහැ.. leased එකේ තියෙන්නේ ඩයලොග් එකෙන් ගත්ත static ip.. broadband එකේ තියෙන්නේ.. local ip.. අපි cctv බලන්නේ dvr card software එකෙන්.. මොකද්ද කරන්න ඕන? උත්තරයක් දෙන්න පුළුවන්නම් ලොකු උදව්වක් මචෝ..

    local IP eken eliye indala balanna ba machan connection eke public IP eken thama enna router eken port forwarding karannath wei thawa wisthara oni num PM ekak danna
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    local IP eken eliye indala balanna ba machan connection eke public IP eken thama enna router eken port forwarding karannath wei thawa wisthara oni num PM ekak danna

    මචං වැඩේ කියන්නේ අපිට බලන්න පුළුවන්.. ලංකාවේ ඉඳලා අවුලක් නැහැ, කොරියා වලටත් සමහර වෙලාවට පේනවා.. ඒත් ඩිස්කනෙක්ට් වෙනවා.. ඕක තමයි අවුල.. නෙට් එකේ අවුලක්ද?
     

    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    UPS ekak use karala camera walatai DVR walatai power denawanam akunu walata baya wenna oni nah

    Telicom line walata akunu gahanawane ban :( Routers ehema yanne. Ekata karannadeyak nedda, Den dura thenaka router ekak connect karala thiyenam eka disconnect karanna widihak nane.
    Surge Protectors demmoth slow wenawada :confused::confused:

    ux_a11041400ux0073_ux_g03.jpg
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,709
    2,304
    113
    Colombo
    machan IP Camera gana poddak kiyahan ko ..?/.. dvr ekath ekka kohomda wireless connect karnne ???

    DVR ekak natuwa IP Camera eka witarak use karanna brida ???
     
    Aug 3, 2010
    1,056
    48
    0
    SRILANKA
    saamanyayen camera eke indala DVR ekata thiyena dura wadi unoth picture qulity eka adu wenawada bn.2V cable hondaida camera connect karanna normally me wire eken kochara withara dura cam ekak DVR ekata set karanna puluwanda