මන් නංගිට නියම සුන්දරත්වය පෙන්නනම්..මේ ගමන් බෝයි එක්ක ගිහින් වැඩක් නෑ
![]()
Ridila™මේ පිස්සු කරන්නේ නැතුව හිටු..... දැම්මොතින් උඹේ අනිත් කකුලත් කඩනවා.........![]()
ඒක තමයි බොල
එක එකාව බෑන් කරනවා ඒ කතන්දර දිග ඇරියොත් එහෙම

ආහ් නංගී..එක්කන් යන්නද
![]()

හා හා ඔන්න ඉතිං වැරදි පීල්ලේ දුවන්න හදනවා........![]()

බස් කෝච්චියක බැදපු මනුස්සයෙක් නිදං ඉන්නවා ඔය දැක්කමයි මම

ඒ දෙකම මික්ස් වෙලා මොකක්දෝ මගුලක් වෙලාඋඹ භය වෙලාද......? එහෙමත් නැතිනම් භීතියට පත් වෙලාද.......?![]()

මම මේ හොයන්නේ අර බස් කෝච්චිය ඉස්සරහා ෆොටෝ එක ගහද්දි කෝච්චියේ හෝන් එක ගහපු එකාවතෝ ඉතිං බස් කෝච්චියක් දැක්කෙත් එදාමනේ ආයේ කොහෙද ඉතිං තව එව්වා........![]()



මම මේ හොයන්නේ අර බස් කෝච්චිය ඉස්සරහා ෆොටෝ එක ගහද්දි කෝච්චියේ හෝන් එක ගහපු එකාව
